රැකී රක්‍ෂා | සිළුමිණ

රැකී රක්‍ෂා

ඇබෑර්තු  වෘත්තීය

සුරක්ෂිත අනාගතයක් වෙනුවෙන් ලොව සුපතල මූල්‍ය සමාගමෙන් වෘත්තිකයින්ට ඇරයුම්. ඔබත් ජීවිත රක්ෂණ /​ බැංකු /​ මූල්‍යායතන පළපුරුද්ද සහිත දක්ෂයෙක්ද? සවිමත් මූල්‍යස්ථාවරත්වයක් /​ දෙස් විදෙස් සංචාර /​ නිවාස /​ වාහන ණය ඇතුලු සුවිශේෂී පැකේජයක්. දක්ෂතාව මත උසස්වීම් වරප්‍රසාද රැසකි. කොළඹ /​ මීගමුව අවටින් බඳවාගැනීම් කඩිනමින්. CV :- a​s​a​n​k​a​.​e​a​g​l​e​@​g​m​a​i​l​.​c​o​m​. ජ්‍යෙෂ්ඨ කළමනාකරු : Sudath Gunasekara 0772928946.
055491

ඇබෑර්තු  ලිපිකරු

පුහුණුවන ලිපිකරු නිලධාරීන් උවමනායි. පාසල් හැරගිය අය වඩාත් සුදුසුයි. තොරතුරු තාක්ෂණ ඉංග්‍රීසි දැනුම. කාර්යාලය කොළඹ 14. ටයර් ප්ලාසා 0777719090 s​u​r​i​h​o​l​d​@​y​a​h​o​o​.​c​o​m​
055742

වැල්ලම්පිටිය ආශ්‍රිත තේ අපනයන කර්මාන්ත ශාලාවකට පුහුණු නුපුහුණු කර්මාන්ත ශාලා ලිපිකාරිනියන් /​ නිෂ්පාදන සුපරීක්ෂකවරුන් අවශ්‍ය කර තිබේ. අවු. 30 ට අඩු. වැටුප් හා දීමනා සාකච්ඡා කරගත හැක. c​a​r​e​e​r​s​1​9​9​4​@​y​a​h​o​o​.​c​o​m​. Fax - 5557842,​ 0714565715.
054221

ඇබෑර්තු කාර්මික

සුදුයකඩ වෑල්ඩින් කරුවන් අවශ්‍ය කර තිබේ. (Tig) වෙල්ඩින් වැටුප් සාකච්ඡා කරගත හැක. 0777774198 /​ 077979077.
050826

ගොඩනැගිලි ඉදිකිරීම්

පිළිගත් කොන්ත්‍රාත් ආයතනයක් සඳහා B.S.C. සිවිල් ඉංජිනේරුවරු සහ QS (අවු. 2-5 පළපුරුදු) කඩිනමින් අවශ්‍යව ඇත. 325/​A/​G/​1 තිඹිරිගස්යාය පාර,​ කොළඹ 05. ටෙලි. 0112504977.
053253

ඇබෑර්තු රියදුරැ

කොළඹ පිහිටි යකඩ ආනයනය කරන ආයතනයට ලොරි රථ රියදුරන් අවශ්‍යයි. නවාතැන් පහසුකම් ඇත. විමසන්න 071-5324580,​ 071-5324593.
050733

කොළඹ බොරැල්ලට නුදුරින් පදිංචි දිනපතා වැඩට පැමිණිය හැකි අවුරුදු 45 - 60 අතර කොළඹ පාරවල් හොඳින් දන්නා හයිබ්‍රිඩ් කාර් එකක් පැදවීමට පළපුරුදු රියදුරෙක් අවශ්‍යයි. දෛනික පඩිය කතා කර ගත හැක. විමසන්න. 0112692145.
054374

කොළොන්නාව සිට කොළඹ අවට ප්‍රදේශවලට වෑන් රථයකින් භාණ්ඩ බෙදාහැරීම සඳහා වයස අවුරුදු 45 ට නොඅඩු තාවකාලික හෝ ස්ථිර රියදුරෙක් අවශ්‍යව ඇත. නවාතැන් පහසුකම් නැත. විමසීම් : 0773242485.
054159

ඇබෑර්තු ගෘහ සේවය

මොරටුව ගෙදරක නැවතී ඉවුම් පිහුම් කළ හැකි වයස 40-60 අතර අයෙක් අවශ්‍යයි. 0777572699.
054176

ඇබෑර්තු හෝටල් බේකරි

උවමනා කර තිබේ. මීගමුව බීච් ගෙස්ට් හවුස් එකකට වහාම අවශ්‍යකර තිබේ. පෙරදිග අපරදිග ආහාර පිළියෙළ කිරීමේ පළපුරුද්ද ඇති කෝකියකු රූම් බෝයි සහ ස්ටුවඩ්වරු ආහාර සහ නවාතැන් පහසුකම් සලසනු ලැබේ. වැටුප සාකච්ඡා කරගත හැකිය. ඉංග්‍රීසි දැනුම ප්‍රයෝජනවත් වනු ඇත. සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන්න. 0777724067.
055110

කරි ලීව්ස් රෙස්ටුරන්ට්,​ නො. 68,​ ඩබ්ලිව්. ඒ. සිල්වා මාවත,​ කෙළඹ 06. දුරකථන : 0777311110. විවෘත සම්මුඛ පරීක්ෂණය,​ ස්ටුවර්ඩ්ස්,​ රයිඩර්ස් (යතුරුපැදි).
055235

ඇබෑර්තු  විවිධ

තේ සැපයුම්කරු (සාදන්නන්) අවශ්‍යයි. මනා පෙනුමක් ඇති,​ ක්‍රියාශීලී හා පළපුරුදු රාත්‍රී සේවා කටයුතු සඳහා සේවකයෙක් හා සේවිකාවක් අවශ්‍යයි. සේවා ස්ථානය - කොළඹ - 02,​ සේවා කාලය - ප.ව. 6 සිට පෙ. ව. 4 දක්වා,​ වැටුප - දිනකට රු. 1,​200/​-. සේවා කටයුතු මසකට දින 20 ක් පමණි. දු.අ. 011-2440655,​ 0771177317,​ නීට්ලයින්,​ ඩෝසන් වීදිය,​ කොළඹ - 02.
055267

Comments