නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

වතුපිටි විකිණීම

0773781618 පුත්තලම මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කවයන්කුලම ග්‍රාම නිලධාරී වසමේ කවුල් ග්‍රාමයේ අක්කර 32 සහ 24 යාව සින්නක්කර බිම් කොටස් 02 ක් විකිණීමට. 0725781618.
051639

ගේදොර ඉඩකඩම්
කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

අත්තිඩියේ ප්‍රධාන පාරට ආසන්න නිවසක් සහිත පර්චස් 4.85 ක ඉඩමක් විකිණීමට ඇත. ලක්ෂ 70 යි. ඇමරිකන් CIA අනුබද්ධිතයි. දුරකථන 0723965104,​ 0719-470546.
050454

අනර්ඝ පර්චස් 6 ක ඉඩම වහාම විකිණීමට. මොරටුව දුම්රියපලට කිලෝමීටරයක් නුදුරින් අමතන්න. 0718-670800,​ 077-2291551.
052620

කොට්ටාව නගරයේ ප්‍රධාන පාරට මීටර්.50 දුරින් වැදගත් පරිසරයක පර්.15 ඉඩමෙහි වැඩ අවසන් නොකළ නව දෙමහල් නිවස විකිණීමට. 071-0152172.
050291

කොට්ටාව රුක්මල්ගම පන්සල පාරේ නිදන කාමර තුනක් කෑම කාමරය නාන කාමරය සේවක නාන කාමරය ගරාජය සම්පූර්න ටයිල් කරන ලද නිවස පර්චස් 7.60 මිල රු. 90,​00000/​-. 076-9387059,​ 072-4493237,​ 011-5248633.
052769

කොස්ගම ප්‍රධාන පාරට M 150 අලුතින් සාදා නිමකරන ලද කෑලි 9 යුත් නිවස විකිණීමට ඇත. ලක්ෂ 70 යි. ටෙලි. 0362255056.
050431

කොළඹ කිරුළපන හයිලෙවල් පාරට මුහුණලා පාමංකඩ පිහිටි තට්ටු නිවසේ පළමු මහලේ වර්ග අඩි 500 නිවස විකිණීමට. ප්‍රකාශන ඔප්පුව (අවු 25 නිරවුල් අයිතිය) මිල රු. 40,​00000/​= 0769387059,​ 0724493237,​ 0115248633.
052831

කොළඹ හැව්ලොක් ටවුම හයිවෙල් පාරට මුහුණලා ඕකිඩ් තට්ටු නිවාසයේ පළමු මහලේ නිවස විකිණීමට වර්ග අඩි 827 ක්. මිල රු. 155,​00000/​= (බ්‍රෝකර්වරු අනවශ්‍යයි.) 0769387059,​ 0724493237,​ 0115248633.
052826

ගොඩගම හන්දියට දුම්රියපොලට විනාඩි 5යි. පාදුක්ක පාරේ පර්චස්.8 බිම්කොටස් දෙකක් වහාම විකිණේ. ජලවිදුලිය, දුරකථන පහසුකම්. 078-3441290.
050879

තලංගම කොස්වත්ත පර්චස් 7 1/​2 සමග ගේ විකිණීමට ඇත. 077-3614665.
050719

නිදන කාමර 4 ක් සහ සියලු පහසුකම් සහිත දෙමහල් සුඛෝපභෝගී නිවසක් විකිණීමට 0773051204 /​ 0718157784.
048384

පිළියන්දල මඩපාත කොටගෙදර පහත මාලය නිමකළ නව නිවස පර්. 12 විකිණීමට. 077-9020741.
051490

වැලිකඩ රාජගිරිය සිල්වා පටුමග පර්චස් 8 හෝ 10 ක් වහාම විකිණීමට ඇත. පර්චස් එකක් ලක්ෂ 35 යි. අඩි 30 පළල් පාර. ඇතුළුවීම අඩි 10 පාර. මිල වගණන් සාකච්ඡා කරගත හැක. විමසීම් 0773326764.
048039

ගේදොර ඉඩකඩම්
ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට

ගෝනවල පර්චස් 46 තැනිතලා ඉඩම. පර්චසයක් රුපියල් 445,​500 විකිණීමට. ප්‍රධාන මාර්ගයට ආසන්නව හා සපුගස්කන්ද තෙල් පිරිපහදුව අසල පිහිටා ඇත. කැලණිය බෞද්ධ විහාරස්ථානය හා කිරිබත්ගොඩ හන්දියට ආසන්නය. මෙම ප්‍රදේශයේ ජලය,​ විදුලිය,​ දුරකථන සහ අන්තර්ජාල සේවා ඇතුළුව බොහෝ පහසුකම් ඇත. කොටස් කර විකිණීමටද කැමතිය. කරුණාකර අමතන්න. 0764101942.
051684

සපුගස්කන්ද හෙයියන්තුඩුව වෙල්යායක් අසල පර්චස් 19ක් ඉඩමක් විකිණීටම තිබේ. විමසීම්: 077-7853109
048443

116F තිත්තපත්තර මැදවරනිය දොම්පේ අගනා නිවසක් විකිණීමට තිබේ. පර්චස් විස්සක් ලක්ෂ 85,​ 0779421064 /​0779289172 a​j​i​t​h​.​c​h​a​n​d​a​n​a​7​5​@​g​m​a​i​l​.​c​o​m​
050852

ගේ දොර ඉඩකඩම්
පුත්තලම දිස්ත්‍රික්කය විකිණීමට

ලුණුවිල කිරිමැටියාන ප්‍රධාන මාර්ගයට මීටර් 200 දුරින් තිල්ලවල පාරට මායිම්ව පදිංචියට ඉතා සුදුසු පරිසරයක පිහිටි පර්චස් 210 (අක්. 1 1/​4) පොල් ඉඩමක් විකිණීමට ඇත. 0777-987449.
051233

ගේදොර ඉඩකඩම්
රත්නපුර දිස්ත්‍රික්කය විකිණීමට

අයගම කලවාන පාරේ මදනගොඩ ප්‍රධාන පාරේ සිට මීටර් 350 ක් ඈතින් අඩි 15 පාරේ පර්චස් 10 කැබලි 4 ක් විකිණීමට. පර්චසය රු. 29,​000/​-. 076-9387059,​ 072-4493237,​ 011-5248633.
052837

ගේදොර ඉඩකඩම්
කොළඹ දිස්ත්‍රික්කය කුලියට/ බද්දට

මාලඹේ SLIIT ආයතනයට යාබද දෙමහල් ගොඩනැගිල්ල දිගු කාලීන බද්දට. ශ්‍රී ලංකා වාසී විදේශිකයන්/​ විදේශිකයින් විශේෂයි. ඇමතීම්. 0112413027,​ 0719992707,​ 0115100012.
047835

255 සිද්දමුල්ල යෝධ මාවත, දෙවෙනි පටුමග අංග සම්පූර්ණ නිවසක් කුලියට ඇත. විමසීම්- 2700089, 071-8123965. නිසල පරිසරයක.
050893

ගේ දොර ඉඩකඩම්
ගම්පහ දිස්ත්‍රික්කය
කුලියට/ බද්දට

කඩවත ප්‍රධාන බස් නැවතුම අසල ගෙවල් 2 ක් හා ඔෆිස් එකකට ගැළපෙන තට්ටු දෙකෙන් සමන්විත ස්ථාන 3 ක් කුලියට දීමට මාසික කුලිය රු. 15,​000/​- සිට උපුල් 0775404500.
050484

Comments