
මුල්‍ය හා කල්බදු පහසුකම් රථවාහන
අඩුම පොලියට (මාසික පොලිය 0.75%) 0777466045 (ලීසිං / ෆිනෑන්ස්) අවුරුදු 5 කට ලක්ෂයකට මාසික වාරිකය රු. 1806/= සිට ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වාහනය්‍ෙ වෙළඳ පොළ වටිනාකමින් 90% ක් දක්වා (ලීසිං/ ෆිනෑන්ස්) (Speed Draft) සඳහා ලක්ෂයකට වාරිකය රු. 1600/=. එකවර මුදල් ගෙවීමේදී 100% ක් දක්වා පොලිය අඩු කිරීම් (මහ බැංකුවේ අනුමතයි/ දිවයන පුරා ශාඛා) දුර 0777466045/ 0777970049
049114
ටොයොටා කාර් රථ විකිණීම
Toyota Prius 3rd Genaration කාර් රථය විකිණීමට CAB-7xxx ගැනුම්කරු පමණක් අමතන්න. මිල 53,50000/-. 0768224795.
048166
මෝටර් රථ උවමනායි
ට්‍රැක්ටර් හා කෘෂි උපකරණ
240 මැසිපර්ගියුසන් එංගලන්ත ට්‍රැක්ටරය. ඔරජිනල් ස්ටිකර්ස් සහිතව ඉතා අනර්ඝතම ඇන්ජින් ඇතුලු සියල්ල. සීයට සීයක් හොඳ තත්වයේ. නිවසේ පරිස්සමට පාවිච්චිකල. ලැබීම සහිත වාහනයක්. 11.50යි. 078-6745755, 078-6745755.
049232