නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

කාමර දෙකක් සහිත අංග සම්පූර්ණ නිවසක් කොටුවිල වැල්ලම්පිටිය ප්‍රදේශයේ විකිණීමට තිබේ. දු. ක. 0113117145 /​ 0764117871.
049071

කොට්ටාව,​ මත්තේගොඩ,​ ප්‍රයිම් ලේන් හි පිහිටි පර්චස් 10 ක ඉඩම සහ නවීන දෙමහල් නිවස වර්ග අඩි 2080 කි. ඉඩම වටා අඩි 09 ක තාප්පය. සියළු පහසුකම් වලින් සමන්විතය. ලක්ෂ 150 කි. මුදල් හදිස්සියක් සඳහා වහාම විකිණිමට. මිල සාකච්ඡා කරගත හැක. දුරකථන අංකය. 0712428217.
047230

කොළඹ 2,​ වොක්ෂෝල් වීදියේ බේරේ වැවට මුහුණලා සියලු පහසුකම් වලින් යුත් පර්චස් 8 ක නිවසක් සහිත බිම් කොටසක් ඉක්මණින් විකිණීමට. ව්‍යාපාරික ස්ථානයක් ලෙසද භාවිතකළ හැකිය. විමසීම් : 071-2585551.
047444

ගල්කිස්ස අත්තිඩිය මන්ත්‍රීමුල්ල පාර පර්චස් 13.10 කාමර 2 පරන නිවස විකිණීමට. ඉඩම වටේ තාප්පය. ලක්ෂ 110/​-. 071-6078261.
049762

නිදන කාමර 4 ක් සහ සියලු පහසුකම් සහිත දෙමහල් සුඛෝපභෝගී නිවසක් විකිණීමට 0773051204 /​ 0718157784.
048384

නුගේගොඩ නාවල විවෘත විශ්වවිද්‍යාලය ක්වීන්ස් පාර්ක් අසල පදිංචියට ව්‍යාපාරයකට සුදුසු කාමර 05 සියලු පහසුකම් සහිත විශාල නිවසක් සම්පූර්ණයෙන් හෝ කොටසක් පර්චස් 13.5 අමතන්න. 0112810238,​ 0779546446.
046506

පිළියන්දල මඩපාත පාරේ අඩක් නිමකළ නිවස පර්චස් 10යි. අයිතිකරු විදේශ ගතයි. 071-8081067, 076-5311120.
049577

බොරලැස්ගමුව ඇඹිල්ලවත්ත පාරේ පළමුවන පටුමගේ පර්චස් 15ක හිස් ඉඩම විකිණිමට. විමසීම්: 077-6452017, 077-3442741, 071-4468215. ගැණුම්කරු පමණක් විමසන්න.
049710

වැලිකඩ රාජගිරිය සිල්වා පටුමග පර්චස් 8 හෝ 10 ක් වහාම විකිණීමට ඇත. පර්චස් එකක් ලක්ෂ 35 යි. අඩි 30 පළල් පාර. ඇතුළුවීම අඩි 10 පාර. මිල වගණන් සාකච්ඡා කරගත හැක. විමසීම් 0773326764.
048039

071-4464054 අතුරුගිරිය පාරට කි.මී.01යි. පර්චස් එකොළහයි කාමර තුන නිවස ලක්ෂ 40 හෝ දේපළ හුවමාරුවකට.
046904

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කිරිබත්ගොඩ,​ මාකොළ,​ ගුණරත්න මාවතේ,​ කිරිබත්ගොඩට හා කඩවතට 3 km යි. P16/​P36 ක ඉඩම විකිණීමට තිබේ. 0714810077.
049764

ජාඇල ඒකල කොටුගොඩ නැදගමුවෙන් පොල් සහිත අක්කර 03 යි පරිසිදු ඔප්පු අක්කරය ලක්‍ෂ 60 යි. ගම්පහ සීදූව ප්‍රධාන පාරට km 01 ක් දුරින් පිහිටා ඇත. 072-7051920,​ 072-6354622.
047914

සපුගස්කන්ද හෙයියන්තුඩුව වෙල්යායක් අසල පර්චස් 19ක් ඉඩමක් විකිණීටම තිබේ. විමසීම්: 077-7853109
048443

ගේදොර ඉඩකඩම් විකිණීමට කුරැණෑගල දිස්ත්‍රික්කය

කුලියාපිටිය නගර සීමාවට ආසන්න කුලියාපිටිය පන්නල ප්‍රධාන මාර්ගයට මීටර් 500 ක් නුදුරින් දියකලමුල්ල ඉඳුනිල්වත්තෙ ඉඩම පර්චස් 21 යි. පොල්ගස් 5 නළ ළිඳ කුස්සිය නිදන නාන කාමරයක් සහිත අඩක් නිම කළ ජල විදුලිය සහිත නිස්කලංක පරිසරයක පිහිටි ඉඩම නිවස විකිණීමට. 0774975621.
048084

ගේදොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ගාල්ල නගරයට හා ගාලු කොටුවට කි. මී. 2 ක් නුදුරින් පර්. 19.5 ඉඩම විකිණීමට. අමතන්න. 0773040314,​ 0772609330.
047858

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

පිළියන්දල බටකැත්තර අංගසම්පූර්ණ ටයිල් කරන ලද කාමර 2 පැන්ට්‍රිය සහ නාන කාමරය. 25,​000/​- බදුදීමට. 0718399467.
047069

පිළියන්දල මිරිස්වත්තේ හංදිය අසලම නිවසක් බදුදීමට ඇත. විමසීම් : 077-6355544.
047954

බෙල්ලන්විල,​ බෙල්ලන්තොට සෝමරත්න මාවතේ නො 69 දරන නිවසේ පහළ මාලයේ කාමර එක සහිත නිවස කුලියට දීමට ඇත. දුර 0716875225.
048046

බොරලැස්ගමුව නගරයට ආසන්න කාමර 04 ක් සහිත බිම් මහලක් රු. 28,​000 මාසික මුදලකට කුලියට දීමට තිබේ. 0722954491.
049148

මාලඹේ SLIIT ආයතනයට යාබද දෙමහල් ගොඩනැගිල්ල දිගු කාලීන බද්දට. ශ්‍රී ලංකා වාසී විදේශිකයන්/​ විදේශිකයින් විශේෂයි. ඇමතීම්. 0112413027,​ 0719992707,​ 0115100012.
047835

රාජගිරිය පෙරේරා මාවත 338/2 උඩු මහල සාලය කාමරය නාන කාමරය කුස්සිය රු.25,000/-යි. වසරක අත්තිකාරම්. 077-3274477.
049691

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

ජාඇල මිලේනියම්සිටි අංගසම්පූර්ණ දෙමහල් නිවස A/​C කාමර 4 දේශීය/​ විදේශිකයන්ට පර්නිචර් ඇතිව/​ නැතිව බදු දීමට තිබේ. 072-6702034,​ 0718-649924.
048972

ගේ දොර ඉඩකඩම් උවමනායි

අඩු ආදායම්ලාභී පවුලක් ඉඩමක් නිවසක් පරිත්‍යාගශීලී මහත්ම මහත්මියකගෙන් බලාපොරොත්තු වේ. 0763564654.
046795

වැල්ලම්පිටිය,​ කොටිකාවත්ත,​ අංගොඩ,​ හිඹුටාන අවටින් පොඩි නිවසක් මිලයට ගැනීමට උවමනාය. T.P. 0112572518,​ 0770454269.
047038

Comments

මහත්තයා නැතුව අවුරුදු 15 තිස්සේ දරු 3 සමග කුලියට ඉන්න මට උදව්ව්ක් කරන්න පුලුවන්ද.අපි මාසිකව කොහොම හරි 15000 ගෙවනවා.ඒක අපි කොහොම හරි ගෙවනව්නෙ.ඒ නිසා ඔයාලට පිංසිදු වෙයි පුලුවන් නම් අපිට පොඩි නිවසක් ලබා දීලා මාසිකව 20000 ගානේ ගෙවන්න සලස්වා දෙන්නේ නම් කෘත ගුන වෙමි.එකවර ලක්ෂ 2 පමන ගෙවිය හැකියි.පුලුවන් නම් මේ උදව්ව කරන්න මේ phone no .එකට කතා කරන්න.අපිට කොලඹ්ට පැයෙන් විතර එන්න පුලුවන් ලෙස ලබේ නම් වටිනව.දුව් පුතා act කරනවා.ඒ සදහා යාමට ඒමට නිතර අව්ශ්‍ය නිසා ඒ වගෙ ලගකින් ඉල්ලන්නේ.0717217313 හැකි ඉක්මනින් මේ උදව්ව කරන්නේ නම් ගොඩාක් පිං.ස්තුතියි .

මහත්තයා නැතුව අවුරුදු 15 තිස්සේ දරු 3 සමග කුලියට ඉන්න මට උදව්ව්ක් කරන්න පුලුවන්ද.අපි මාසිකව කොහොම හරි 15000 ගෙවනවා.ඒක අපි කොහොම හරි ගෙවනව්නෙ.ඒ නිසා ඔයාලට පිංසිදු වෙයි පුලුවන් නම් අපිට පොඩි නිවසක් ලබා දීලා මාසිකව 20000 ගානේ ගෙවන්න සලස්වා දෙන්නේ නම් කෘත ගුන වෙමි.එකවර ලක්ෂ 2 පමන ගෙවිය හැකියි.පුලුවන් නම් මේ උදව්ව කරන්න මේ phone no .එකට කතා කරන්න.අපිට කොලඹ්ට පැයෙන් විතර එන්න පුලුවන් ලෙස ලබේ නම් වටිනව.දුව් පුතා act කරනවා.ඒ සදහා යාමට ඒමට නිතර අව්ශ්‍ය නිසා ඒ වගෙ ලගකින් ඉල්ලන්නේ.0717217313 හැකි ඉක්මනින් මේ උදව්ව කරන්නේ නම් ගොඩාක් පිං.ස්තුතියි .

පිටු