සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

ගෘහ උපකරණ මෙවලම්

අලුත්ම වාගේ හයර් බෝට්ල් කූලරය මාදිලිය SC 210 GA 38000/​= සාකච්ඡා කළ හැකිය. හැදල,​ වත්තල. 0772330565.
044423

අමතර ඉගැන්වීම් ටියුෂන්

අ.පො.ස උ/පෙළ තර්ක ශාස්ත්‍රය නව පන්ති. ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයෙන් පළපුරුදු ගුරුවරයෙකු උගන්වයි. 0777-984089.
037997

අ.පො.ස. (සා. පෙළ) 6,​ 7,​ 8,​ 9,​ 10 වසර සදහා ගණිතය විෂය නිවසට පැමිණ උගැන්වීමට පළපුරුදු ගුරුවරයකු තනිව හෝ කණ්ඩායම් පංති සදහා විමසීම් 0723894146 වසන්ත පද්මපෙරුම සිංහල මාධ්‍යයෙන්.
044482

ඉඳුමි හිටුම් තිබේ

මරදාන වජිරඤාණ මාවතේ දෙමහල් නිවසක උඩුමහලේ පිරිමින් සඳහා තනිව හෝ කාමර වශයෙන් නැවතීමට ඇත. 077-3953499.
044673

Comments