නිවාස හා ඉඩකඩම් | සිළුමිණ

නිවාස හා ඉඩකඩම්

වතුපිට විකිණීම

පිදුරුවැල්ල සඳගල අක්කර 10 ක පොල්වත්තක් විකිණිමට ඇත. අක්කරයක් ලක්ෂ 35 යි. ඉක්මණින් විකිණීමට අවශ්‍යයි. අමතන්න. 0788975560.
044013

ගොඩනැගිලි ඉදිකිරීම්/උපකරණ

අළුත් පරණ ටෙරාසෝ සිමෙන්ති මාබල් ටෙරකොටා බිම ඔප දැමීම, ටයිටේනියම් දැමීම සහ සියලු අලුත්වැඩියාවන්, ටයිල් පිරිසිදු කිරීම. 0777676678, 0714780780.
035103

වහල, පිනිෂින් වහල, පැන්ට්‍රි කබඩ්, උළුවහු. ජනේල, සිවිලින්, අත්වැටවල්, පේන්ට්, වෝටර්බේස්. නිවසට පැමිණ ‍කරදේ. 077-4059346.
036576

ගේදොර ඉඩකඩම්/ සේවා

ඔබගේ සින්න වීමට යන ඉඩම හෝ නිවස බේරා විකුණා දෙනු ලැබේ. බස්නාහිර පළාත පමණයි. 0779967035.
045819

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීම

ගල්කිස්ස බේකරි හංදිය මීටර් 400 දුර මන්ත්‍රී මුල්ල පාර පර්චස් 13.10 පරන නිවස ලක්ෂ 120/​- බ්‍රෝකර් අනවශ්‍යයි. 071-6078261.
046235

පර්චස් 6ක ඉඩමක් සමඟ නිවසක් විකිණිමට තිබේ. මාලිගාගොඩැල්ල, උඩුමුල්ල, මුල්ලේරියාව. අමතන්න 071-5354392, 071-4402447.
045999

පැපිලියාන,​ දිවුල්පිටිය,​ සූරියමල් මාවතේ පර්චස් 12,​ 10 ඉඩම් කැබැලි 2 ක් විකිණීමට. 0717013858.
044698

පොල්ගස්ඕවිට පර්චස් 25.9 ඉඩමක් කොටස් වශයෙන් හෝ විකිණීමට. පර්චසය ලක්ෂ 05 යි. හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට විනාඩි 5 යි. දක්ෂිණ අධිවේගී මාර්ගයට විනාඩි 10 යි. අගනා බිම් කොටස විකිණීමට ඇත. 0719271435.
044108

මහරගම පන්සල පාරේ පර්චස් 12 ක අගනා වටිනා ටයිල් කරන ලද කාමර 4 ක නව දෙමහල් නිවස වැඩිම ඉල්ලුමට විකිණීමට ඇත. මි. 15 විමසීම් 0774171311
044876

මොරටුව විල්ලෝරාවත්තේ පර්.25 වැදගත් පරිසරයක අංග සම්පූර්ණ ටයිල්කල අගනා නිවසක් ඇනෙක් එකක් සමඟ ඉක්මනින් විකිණිමට. 071-8872092.
043914

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීම

ගම්පහ සීදුව පාරේ උඩුගම්පල මහා විද්‍යාලයට නුදුරින් ඇති සේනානායක මාවතේ පර්. 98 ඉඩම විකිණීමට ඇත. 0719263950.
045122

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීම

කොළඹ මතුගම පාරේ මීටර් 100 ක් ඇතුළට වන්නට මවුන්ට් ලෝරන්ස් හි පර්. 15ක ඉඩම විකිණීමට තිබේ. 0789810133.
045760

ගේ දොර ඉඩකඩම් නුවරඑළිය දිස්ත්‍රික්කය විකිණීම

රාගල ප්‍රදේශයෙන් කුඩා පවුලක් සඳහා ප්‍රධාන මාර්ගක් ආසන්නයේ නිවසක් මිලට ගැනීමට උවමනා කර තිබේ. 0722855903.
044901

ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය  කුලියට/බද්දට

පහත මහලේ නිවසක් කුලියට දීමට තිබේ. 145/​10B,​ එදිරිසිංහ පාර. ගංගොඩවිල,​ නුගේගොඩ. 0112820873,​ 0775386398.
044400

බදුදීමට ගෙවල් ඇත. කෝට්ටේ, තලවතුගොඩ, බත්තරමුල්ල,මාදිවෙල අවට 15සිට 25X30X40 ඉහලට ගෙවල් ඇත. විමසීම්- 077-7672344, 0112817745.
046000

රත්මලාන - උඩුමහල් කාමර 02 ක ඇනෙක්සියක් කුලියට. විමසීම් : 0112501548,​ 0727278022,​ 0712846064.
045255

ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය  කුලියට/බද්දට

කිරිබත්ගොඩ ජාතික නිවාස ක්‍රමයේ ඇනේසියක් කුලියට රු. 25,​000/​= යුවළකට 0779158191.
044878

ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය  කුලියට/බද්දට

පානදුර මහානාම පාර ගාළුපාරට මීටර් 200 නුදුරින් දෙමහල් නිවසේ අංගසම්පූර්ණ බිම්මහල කුළියට දීමට ඇත. විමසීම්-0714065666.
044146

වැඩිහිටි නිවාසයක් සඳහා යාබද නාන කාමර සහිත නිවසක් ඕනෑකර ඇත. 0722283722 හලාවත කොළඹ පානදුර දක්වා විශේෂයි.
044851

Comments

පිටු