
ඇබෑර්තු වෙළඳ/ අලෙවිකරණ
රාජගිරියේ පිහිටි නිමි ඇඳුම් සාප්පුවකට වෙළඳ සේවිකාවන් අවශ්‍යයි. 0714186379, 0714186383.
041957
වෙළඳ සේවක සහායකයින් අවශ්‍යයි. මෙරට සහ විදේශ රටවල ගෘහ භාණ්ඩ අලෙවි කරන ආයතනයක් බැවින් පළපුරුදු විශේස හැකියාවක් ඇති අය අයදුම්කරන්න. info@jilbofurniture.com ජිල්බෝ ෆර්නිචර් හෝම්, නුවර පාර, රම්මුතුගල, කඩවත.
036770
ඇබෑර්තු කාර්මික
වායු සමීකරණ ස්විස්කිරීම සඳහා පුහුණු/නුපුහුණු කාර්මිකයින් අවශ්‍යයි. මොරටුව පානදුර අවටින් විශේෂයි. වැටුප රු.25,000/-සිට. භාතියරත්න මාපලගම, 63/2, වෙන්දේසිවත්ත, ශ්‍රී දේවානන්ද මාවත, තුන්බෝවිල, පිළියන්දල. 072-4354888, 076-6773079.
043257
ඇබෑර්තු රියදුරු
ප්‍රයිම්මුවර්, ෆුල් බොඩි හා තට්ටු ලොරි රියදුරන්, රිය සහයකයින්, මිකැනික්වරුන් අවශ්‍යයි. පොලිස් හා ග්‍රාම සේවක සහතික රැගෙන පැමිණෙන්න. ඉහළ වැටුපක්ද උපයාගත හැක. (World Express) වර්ල්ඩ් එක්ස්ප්‍රස් සමාගම, 190/C, තුඩැල්ල, පමුණුගම පාර, බෝපිටිය, ජාඇල,. (ජයරාංගි ලී මඩුව අසල) දුරකථන අංක 0112245988, 0722444820, 0722424842.
039909
ඇබෑර්තු හෝටල් / බේකරි
රයිස් ඇන්ඩ් කරි සඳහා කෝකිවරු උවමනායි. කොළඹ අවටින් විශේෂයි. නිහාල් මහතා, සලාකා ෆුඩ්ස්, යුනියන් පෙදෙස, කොළඹ 02. 0723643488, 0711004164.
042054
ඇබෑර්තු කම්කරු
කම්කරුවන් අවශ්‍යයි - ජලනල උපාංග ගෙන්වා බෙදාහරින ආයතනයකට කම්කරුවන් අවශ්‍ය වී ඇත. දෛනික වැටුප : රු. 1000/- (වැටුප් සාකච්ඡා කරගත හැක) එළයිඩ් ට්‍රේඩින් ඉන්ටර්නැෂනල් (පුද්.) සමාගම, අංක 301, පරණ යොන් වීදිය, කොළඹ 12. දු.ක. 0763429929, 011-7397777.
040097
ඇබෑර්තු විවිධ
අමානෝ ෂීට් සවිකරන්නන් හා අත්උදව්කරුවන් අවශ්‍යයි. වැටුප රු.1700/-(බාස්), 1300/-(ගෝල). කෑම බීම නවාතැන් සහිතයි. දු.ක. 071-3213403.
031973
අවශ්‍යයි. ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි ආයතනයකට ගබඩා පාලක ලෙස නැවතී සේවය කිරීමට වයස අවුරුදු 50 ට අඩු පිරිමි අයෙකු නවාතැන් හා අනෙකුත් පහසුකම් සැපයේ. වැටුප රු. 35,000/= ක් ආරම්භයේදී මාසිකව ලබාගත හැක. කාර්යාල වේලාවන්හිදී අමතන්න. 0702570259 හෝ අයදුම්පත් ෆැක්ස් කරන්න. 0114612796 හෝ Goldstar717@gmail.com
041709