
වෘත්තීය හා උපදේශක සේවා
තනි පුද්ගල හවුල් ආදී කුඩා ව්‍යාපාර සඳහා ගිණුම් පිළියෙල කර දෙනු ලැබේ. අමතන්න. 0777196643, 0717325326.
039256
ඇබෑර්තු - වෙළඳ / අලෙවිකරණ
වෙළඳ සේවක සහායකයින් අවශ්‍යයි. මෙරට සහ විදේශ රටවල ගෘහ භාණ්ඩ අලෙවි කරන ආයතනයක් බැවින් පළපුරුදු විශේස හැකියාවක් ඇති අය අයදුම්කරන්න. info@jilbofurniture.com ජිල්බෝ ෆර්නිචර් හෝම්, නුවර පාර, රම්මුතුගල, කඩවත.
036770
කොළඹ ප්‍රසිද්ධ කැබ් රථ සමාගමකට ගිණුම් සහායක (ගැහැනු / පිරිමි) වාහන අංගන සහායක (පිරිමි) අවශ්‍යයි. අමතන්න. 0712335335, 0703300366.
038747
මුදල් අයකැමිවරියන් (කැෂියර්වරියන්) අවශ්‍යයි. ඉස්සන් සහ මාළු වෙළඳ ආයතනයන් වල ලංකා එන්ටප්‍රයිසස් පුද්ගලික සමාගමට, අපොස.(සා/පෙළ) සමත්, වයස අවු.40ට අඩු මුදල් අයකැමිවරියන් අවශ්‍යයි. දිනක වැටුප රු.1800/-ට වැඩිය. වැඩකරන වේලාව උදේ 8.00සිට සවස 5.30දක්වා. සම්මුඛ පරීක්ෂණය සඳහා මාර්තු 27වන සඳුදා දින සවස 4.00ට පැමිණෙන්න. දුරකථන අංකය 077-2104003 -නිර්මලා. ලිපිනය- අංක 322/1, හඹරකඩ, හෝමාගම. හබරකඩ වෑකන්ද පාර අසල (අතුරුගිරය පොලිසියේ සිට කි.මී.1.5ක් ගොඩගම පැත්තට).
038196
ලොව සුපතල මූල්‍ය ආයතනයක වත්කම් සැලසුම්කරුවෙකු වීමට ඔබත් කැමතිද ? ඉහළ සමාජ සම්බන්ධතා ගොඩනැගිම හරහා ස්ථාවර මූල්‍ය ශක්තියක් සමගින් අනාගතය ජයගන්නට වරම්. ජීවිත රක්ෂණ/ බැංකු / මූල්‍යායතන පළපුරුද්ද විශේෂයි. විශ්‍රාමිකද සැලකේ. නිවාස / වාහන ණය විදේශ සංචාර ඇතුළු දීමනා රැසකි. Team Manager Asanka S.Gunasekara 0772928946. Cv : asanka.eagle@gmail.com
039141
කොළඹ පිහිටි නීතිඥ සාගමක පළපුරුදු සිංහල පරිගණක ටයිපිස්ට් කෙනෙකු සඳහා රැකියා ඇබෑර්තුවක් ඇත. සම්මුඛ පරීක්ෂණ සඳහා සඳුදා සිට සිකුරාදා පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා කාර්යාලයට පැමිණෙන්න. තවනේසන් සහ ප්‍රනාන්දු, නීතිඥවරුන්, සොලිසිටවරුන් සහ නොතාරිස්වරුන්, නො.375, වේල්ල වීදිය, කොළඹ 12. දුරකථන : 011-2325507, 0112-438539, 077-1778019 චතුරිකා.
039719
ඇබෑර්තු - කාර්මික
කුඩා කාර්මික වැඩපළකට නුපුහුණු සේවකයෙක් අවුරුදු 16-20ත් අතර දුර පළාතකින් අවශ්‍යයි. නවාතැන් ආහාර සපයමි. දු.ක.072-2922368.
038198
ඇබෑර්තු - රියදුරු
කොළඹ ප්‍රධාන සමාගමක අධ්‍යක්ෂක වරයකුගේ රියදුරු වශයෙන් නැවති වැඩ කිරීමට කැමති විශ්වාසවන්ත රියදුරු මහතකු අවශ්‍යයි. අවම වශයෙන් අවු. 15 ක පළපුරුද්දක් අවශ්‍යයි. අමතන්න. 0722358171.
038072
පළපුරුදු විනීත මතින් තොර රියදුරෙකු කොළඹ බංගලාවකට ඕනෑ. පඩිය රු.25,000/-යි හා ඉඳුම් හිටුම් සමඟ. විමසන්න-077-0552840/ 071-8146659.
040065
වත්තල පිහිටි ප්‍රමුඛ පෙලේ තේ අපනයන ආයතනයක් සඳහා ඩබල් කැබ්, ත්‍රීරෝද රථ, මෝටර් සයිකල් හා මෝටර් රථ යන සියලු වාහන පැදවිය හැකි පළපුරුදු රියදුරෙකු වත්තල ප්‍රදේශය අවටින් අවශ්‍යයි. අයදුම්කරුවන් පහත දුරකථන අංකය ඔස්සේ විමසන්න. 077-2907411.
038963
කිරුළපන ආපනශාලාවක් සඳහා කොත්තු / ආප්ප බාස් වරයෙක්, කිචන් හෙල්පර්වරුන් ආපනශාලා අත් උදව්කරුවන්, වේටර්වරුන් අවශ්‍යයි. අමතන්න. 0717020577 / 0770828909.
034767
දොළොස්බාගේ ප්‍රදේශයේ, ඇති, අක්කර, 50 ක තේ වත්තකට, එහි කළමනාකාරය සඳහා අධීක්‍ෂක වරයෙකු (කනත්ත පුල්ලේ) වරයෙකු අවශ්‍යව ඇත. නිර්දේශ සහතික 03 ක් සමග අයදුම් කරන්න. ගම්පොල, නාවලපිටිය හෝ දොළොස් බාගේ ප්‍රදේශවල පදිංචි අයෙකු නම් වඩා මැනවි අවශ්‍ය වැටුප සඳහන් කරන්න. ඊමේල් : ranjitm@bluewin.ch සිළුමිණ බාරේ ඉල්ලුම් කරන්න. Co Sil - 89780. Lakehouse.
037486
ඇබෑර්තු - විවිධ
අප කාර්යාල පිරිසිදු කරීමේ ආයතනයකට(කොල්ලුපිටිය, බම්බලපිටිය, බොරැල්ල, කොටුව) අවට කාර්යාල පිරිසිදු කිරීමට දක්ෂ අය අවශ්‍යයි. වැටුප 18,500/- සිට ඉහලට. පැමිණීම උදේ 7.00-සවස 5.00, සෙනසුරාදා උදේ 8.00-12.00දක්වා පමණි. වයස අවු.55ට අඩු. 071-2732882.
039166
අමානෝ ෂීට් සවිකරන්නන් හා අත්උදව්කරුවන් අවශ්‍යයි. වැටුප රු.1700/-(බාස්), 1300/-(ගෝල). කෑම බීම නවාතැන් සහිතයි. දු.ක. 071-3213403.
031973
පිළිගත් රක්ෂණ ආයතනයක මූල්‍ය උපදේශකයෙකු යටතේ සේවය කිරීම සඳහා මෝටර් සයිකල් බලපත්‍ර හිමි අවු. 18-45 අතර අය අවශ්‍යයි. කිරිබත්ගොඩ, කඩවත අවටින් විශේෂයි. 0712-759729.
037876
මහනුවර නගරයේ පිහිටි බංගලාවක් බලා කියා ගැනීම සඳහා භාර කරුවෙකු අවශ්‍යයි. අවශ්‍ය වැටුප් ආදී විස්තර ද සමග සහතික නිර්දේශ තුනක් (03) ද සහිතව ඉල්ලුම් කරන්න. ඊමේල් ranjithm@bluewin.ch සිළුමිණ බාරේ, සහ අන්තර්ජාලය 89781 Lake House colombo.
037489
Court Clerks (උසාවි ලිපිකරුවන්) ඉහත සඳහන් තනතුර සඳහා ඉල්ලුම්පත් කැඳවනු ලැබේ.සිංහල, ඉංග්‍රීසි කියවීම, ලිවීම හා යතුරු ලියනය, හැකියාව, ආයතනයේ නීතිඥවරුන්ට සහය දැක්වීම, උසාවි නඩු වාර්තා පිටපත්, මෝසම් ගොනු කිරීම, සහතික පිටපත් ලබාගැනීම, අවශ්‍ය විටක කොළඹින් පිට උසාවි වලට යාමට හැකියාව. පරිගණක හා ඉංග්‍රීසි සාමාන්‍ය දැනුම. අයදුම්පත් Advice@srilankalaw.com හෝ තැපෑලෙන් ජෝන් විල්සන් පාට්න(ර්)ස්, නො 365, වේල්ල වීදිය, කොළඹ 12, දු. ක. 0112324579.
038646
රැකීරක්ෂා උවමනායි
වයස අවු.45 තොඟ සිල්ලර, හාඩිවෙයාර් දැනුමැති රියදුරු බලපත්‍ර හිමි අයෙකුට කාරුණික මහත්මියක යටතේ රැකියාවක් අවශ්‍යයි. 076-9061228.
038191