
සංගීත භාණ්ඩ පියානෝ විකිණීම
ඉංග්‍රීසි ජපන් ද්‍රවිඩ 78.RPM පැරණි ග්‍රැමර්ෆෝන් රැකෝඩ්ස් විශාල ප්‍රමාණයක තොගයක් සහ සිංහල LP-EPs ඇතුළු චීනයේ නිශ්පාදිත ග්‍රැමර්ෆෝන් කටුපෙට්ටි විකිණීමට නුගේගොඩ. ටෙලි. 0711380656, 2815226.
038037
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අ.පො.ස උ/පෙළ තර්ක ශාස්ත්‍රය නව පන්ති. ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍යයෙන් පළපුරුදු ගුරුවරයෙකු උගන්වයි. 0777-984089.
037997
විවිධ දේ විකිණීම
අලංකාර කෘත්‍රිම විසිතුරු මල්පැල, අතින් නිමවූ උසස් තත්ත්වයෙන් නිවසට කාර්යාලයට දුලාංජලි ඩෙකරේෂන්ස්, කැලණිය, 0783310692 ඕඩර් බාරගනු ලැබේ.
034963
විවිධ දේ
කවි බණ ධර්මදේශනා විරිඳු අඩුම මිලට Audio, Video, Recordings කරනු ලැබේ. ස්වර්ණමධුරාගී 077-3253010.
030442