
ව්‍යාපාරික ස්ථාන විකිණීම
කළුතර නාගරික සීමාවේ ගාලු පාරට මුහුණලා පිහිටි නිරවුල් ප. 10. ඉඩම ව්‍යාපාරික දෙමහල් ගොඩනැගිල්ල විකිණීමට. 034-2236550, 071-8206975.
038345
ව්‍යාපාරික ස්ථාන කුලියට / බද්දට
නුගේගොඩ හයිලෙවල් පාර ඉදිරිපිට නව හැටන් නැෂනල් බැංකුවට යාබද වර්ග අඩි 700 ක කඩ කාමරය ව්‍යාපාරයකට හෝ කාර්යාලයකට බදු දීමට ඇත. 0774484208.
038380
ශීතකරණ හා වායුසමීකරණ විකිණීම
පාවිච්චිකරණ ලද එල් ජී ස්ප්ලිට් වර්ගයේ වායුසමීකරණය කැසට් මාදිලියේ 24000 BTU ඉතා අඩු මුදලට. දුරකථන. 0777-312837.
038767