
ගොඩනැගිලි ඉදිකිරීම්/ උපකරණ
අළුත් පරණ ටෙරාසෝ සිමෙන්ති මාබල් ටෙරකොටා බිම ඔප දැමීම, ටයිටේනියම් දැමීම සහ සියලු අලුත්වැඩියාවන්, ටයිල් පිරිසිදු කිරීම. 0777676678, 0714780780.
035103
කොළඹ අවට පස් සැපයීම හා ගොඩනැගිලි කඩා ඉවත් කිරීම සාධාරණ අය කිරීම. 0777253574, 0777258659.
035098
බැමි බැදීම කපරාරුව පේන්ටින්, ටයිල් ඇතුළු සියළු මේසන්වැඩ පහසු මිලට කරදෙමි. නිවසේ වැඩකටයුතුවලටද විමසන්න. 0713-475122
029503
වහල, පිනිෂින් වහල, පැන්ට්‍රි කබඩ්, උළුවහු. ජනේල, සිවිලින්, අත්වැටවල්, පේන්ට්, වෝටර්බේස්. නිවසට පැමිණ කරදේ. 077-4059346.
036576
සියළුම වර්ගයේ සිරප් 1/4- 170/=, කවරින් කැට 1''- 5/=, සැටලින් වැඩ කරගැනීමට. විමසීම: 077-2513461.
032935
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට
ජලනල විදුලිය සහිත කුඩා ගෙවල් තුනක් ඇති නිරවුල් ඔප්පු හා ප්ලෑන් ඇති දෙහිවල මහාමාර්ගයට අාසන්න පර්චස් 08 ක ඉඩම වහාම විකිණේ. ඉඩම දෙපස අඩි 10 යේ පාරවල් දෙකක් ඇත. 0112726763 / 0712386671
033708
මාදිවෙල තලවතුගොඩ පාර් මන්ත්‍රී නිවාස අසල ව. අ. 3200 පර්චස් 8 ක ඉතා ඉහළ ප්‍රමිතීන්ට අනුව ඉදිකළ දෙමහල් නිවස විකිණීමට. අමතන්න. 0722346424, 0715548403.
034449
රත්මලාන කාමර, සාලය, කෑම කාමරය, කුස්සිය, බාත්රූම් සහිත දෙමහල් නිවස වැඩිම ඉල්ලුමට 0777968302, 0755287356, 0769028219.
035006
වැල්ලවත්ත පර්චස් 6.05 ක හිස් ඉඩමක් විකිණීමට. ගාලු පාරට මීටර් 200 පිරිසිදු ඔප්පු. පර්චසයක් ලක්ෂ 38 ක් හෝ ආසන්නව විදි රේඛා සහතිකය ඇත. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. විමසන්න. කරුණාරත්න. 0720564855, රාජපක්ෂ 0771566790.
033970
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීමට
කිරිබත්ගොඩ නගරයේ, නුවර පාරට සහ ආර්පිකෝ ප්‍රදර්ශනාගාරයට මීටර් 400 දුරින් පර්චස් 22 හිස් ඉඩම හෝ පර්චස් 11 හෝ කැබලි දෙකක් ලෙස සහ යාබද පර්චස් 24 ක ඉඩමේ පිහිටි ව.අඩි 2000 අංග සම්පූර්ණ නිවස ද, නොඑසේනම් පර්චස් 46 සම්පූර්ණ ඉඩම සමඟ නිවසද විකිණීමට පර්චසයක මිල ලක්ෂ 10 සිට. විමසීමි : ඊමේල් land25@yahoo.com
036907
දෙල්ගොඩ උඩුපිල නගරයට කිලෝමීටරයකට ආසන්නව පිහිටි නිවසක් තැනීමට සුදුසු ප. 8.10 ඉඩම විකිණීමට ඇත. විමසීම්. දු.ක. 0788473634.
035595
ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීමට
වාද්දුව නගරයට දුම්රිය ස්ථානයට ගාළුපාරට ඉතා සමීපව ඇති පර්චස් 17 අගනා ඉඩම සම්පූර්ණයෙන් හෝ කැබලි දෙකකට වෙන්කර විකිණීමට ඇත. හෝටල් ආශ්‍රිතව ඇති මෙම ඉඩම සංචාරක ව්‍යාපාරයටද සුදුසු වන අතර, නල ජලය සහ විදුලිය ඇත. 071-3738345, 0773544552.
034046
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට
මහනුවර උසාවියට ආසන්න සියළු පහසුකම් සහිත දෙමහල් නිවස විකිණීමට ඇත. විමසීම් 0718003424
034441
මහනුවර බදුල්ල රජ මාවතේ මහනුවරට කි.මි.6යි. මහවැලි ගඟට මායිම්ව දර්ශනීය පරිසරයක පිහිටි සංචාරක ව්‍යාපාරයකට වඩාත් සුදුසු පර්.56ක ඉඩම සමඟ නිවස විකිණිමට ඇත. තැරව්කරුවන් අනවශ්‍යයි. දු.ක 0713077770
036477
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට
අම්බලන්ගොඩට නුදුරු පර්චස් 17.5 ඉඩම සහිත නිවස කාමර 4, බාත්රූම් 1, රූ. 57,00000 යි. විමසන්න. 0777-828640.
035412
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට/ බද්දට
ගල්කිස්ස බේකරිය හන්දිය අසල උඩුමහලේ ඇනෙක්සියක් කුලියට දීමට ඇත. ජෝඩුවකට වඩාත් සුදුසුයි. 0776446658, 0112732305.
034578
මාලබේ - ස්ලිට් ආයතනයට යාබදව දේපලක් දීර්ඝ කාලීන බද්දට අමතන්න. 0112413027, 0722786241.
034043
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට/ බද්දට
කඩවත රන්මුතුගල නුවර පාරට නුදුරින් විශාල නිවසක් / කුඩා නිවසක් / කඩ කාමරයක් බදුදීමට හෝ විකිණීමට. 0713585708.
036516
ගේ දොර ඉඩකඩම් හම්බන්තොට දිස්ත්‍රික්කය කුලියට/ බද්දට
අම්බලන්තොට නගරයට ඉතා ආසන්නව තංගල්ල පාරට මුහුණලා කාමර 5 සහිත නිවස බදු දීමට ඇත. 0718420354. ගාමිණී සෙනරත්, 748/21, කටුවාවල පාර, මහරගම.
034508