වතුපිට විකිණීම්
පුත්තලම පලාවිය හොඳ ආදායම් ලැබෙන අක්කර 15ක පොල් ඉඩම විකිණිමට. අක්කරය රු.ලක්ෂ 30 සියලු පහසුකම් ඇත. ගැණුම්කරුවන් පමණයි. 072-3582041, 077-5441864.
028651
ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ
බැමි බැදීම කපරාරුව පේන්ටින්, ටයිල් ඇතුළු සියළු මේසන්වැඩ පහසු මිලට කරදෙමි. නිවසේ වැඩකටයුතුවලටද විමසන්න. 0713-475122
029503
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය විකිණීම
ෆොටෝ කොපි, බයින්ඩින්, ටයිප් සෙටින්, ඩිසයිනින් ආදී කමියුනිකේෂන්වල වැඩ පළපුරුදු කෙනෙකුට තමාගේම ව්‍යාපාරයක් කර ආදායමක් උපයා ගැනීමට හොඳ අවස්ථාවක් කොළඹ කොල්ලුපිටියේ. අමතන්න. 0773113567.
024639
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය විකිණීම
ඉඹුල්ගොඩ ට්‍රැක්මෝ හන්දියට නුදුරින් පර්.12.5ක ඉඩම විකිණීමට. නිරවුල් ඔප්පු. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. සෙනසුරාදා, ඉරිදා අමතන්න. 071-4088452.
029965
දෙල්ගොඩ මීගහවත්ත පොලිසියට මීටර් 100 එක්සත් මාවත පර්චස් 10 අඩක් නිමකල ජල විදුලිය සහිත කාමර 3 නිවස විකිණීමට 0772037910 / 0776978024.
028281
මීගමු කොළඹ ප්‍රධාන මාර්ගයට සහ කුරණ දුම්රියපොලට මී. 300 දුරින් කටුනායක රාජ් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයට මුහුණලා පර්චස් 20 ක භූමිභාගයක නවීන පන්නයට එක් පර්චසයක් හෝ දෙපාර්ශවයකට වෙන් වෙන් වශයෙන් පදිංචි විය හැකි ආකාරයට තනවා ඇති රුපියල් ලක්ෂ 170 ක අවම වටිනාකමට තක්සේරු කර ඇති නිවස වැඩිම ඉල්ලුම්කරුට විකුණමි. විමසන්න. 0711964473 / 0750319557.
028261
ගේ දොර ඉඩකඩම් කළුතර දිස්ත්‍රික්කය විකිණීම
කොළඹ බණ්ඩාරගම 162 බස් මාර්ගයේ පෙනෙන දුරින් පිහිටි නිදන කාමර 05 සහිත දෙමහල් නිවසක් විකිණීමට රු. 95,00,000/= (මිලියන9.5) බැංකු ණයද සැලකේ. 255/A/6 කහටවෙල පාර. කිඳෙල්පිටිය. ටෙලි 0718580342.
027002
හොරණ නාගරික පහසුකම් සහිත පර්චස් විස්සක් ඉක්මණින්ම විකිණෙයි. අඩි 30 පාරට මුහුණලා නිරවුල් සමතලා ඉඩමකි. 0712501673.
024708
ගේ දොර ඉඩකඩම් මහනුවර දිස්ත්‍රික්කය විකිණීම
කටුගස්තොට රණවන පාරේ මීටර් 800ක් දුරින් පර්:10ක ඉඩම විකිණීමට ඇත. සියලු පහසුකම් සහිතයි. 0773826831
029512
මහනුවර නාරංවල පේරාදෙණිය සිට කි.මි4 දවුලගල මාර්ගයේ පර්චස් 10-15 කොටස් හෝ පර්චස් 70 ඉඩම හා පර්චස් 56 පුරං කුඹුර. සියළු පහසුකම්. 0774505599029656
මහනුවර හාරගම සිංහාරගම පිහිටි අක්කර 5½ ඉඩම මහනුවරට කි.මි.12 ප්‍රධාන පාරට මීටර් 400 නුදුරින් නල ජලය විදුලිය අඩි 20 පාර පදිංචියට හෝ හෝටලයකට වඩාත් සුදුසුයි. 0763055053
027141
ගේ දොර ඉඩකඩම් ගාල්ල දිස්ත්‍රික්කය විකිණීම
අම්බලන්ගොඩ මාදම්පාගම දේවගොඩ පර්.18ක විශාල දෙමහල් නිවස ඉහළ මහළ අඩක් නිමකර ලද පිරිසිදු ඔප්පු. විකිණිමට. අමතන්න. 077-4114339.
028781
ගේ දොර ඉඩකඩම් කොළඹ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
කොළඹ දෙමටගොඩ තට්ටු නිවසක සියලු පහසුකම් සහිත කාමර තුනක නිවසක් කුලියට දීමට ඇත. මාසික කුලිය රු. 40000 වැඩ විස්තර සඳහා අමතන්න. 0777900960.
028722
කෝට්ටේ මිෂන් පාරේ යුවලක් සඳහා ඇනෙක්සියක් කුලියට දීමට තිබේ. (රු. 25,000/=) දු. 0776598875
027405
මාලබේ පිට්ටුගල ජලය විදුලිය ගරාජය Enterance වෙන්වූ ටයිල් උඩුමහලක් යුවලකට හෝ පුද්ගලයෙකුට 20,000/-. 077-3060136.
028899
රාජගිරිය සුඛෝපභෝගී උඩුමහල් නිවාස ඒකකය නිදන කාමර 3 වෙනම ජලය විදුලිය උණුජලය සාමකාමී ආරක්ෂිත පරිසරය ඒසී නිදන කාමර එකයි ගරාජය රු. 45000/- වසරක අත්තිකාරම් සාකච්ඡා කළ හැකියි. 0718874353.
028532
ගේ දොර ඉඩකඩම් ගම්පහ දිස්ත්‍රික්කය කුලියට / බද්දට
රාගම, බටුවත්ත නගරයට 500 m දුරින් පිහිටි අංගසම්පූර්ණ ටයිල් කළ නිවස කුලියට 0773351776.
026712
ගේදොර ඉඩකඩම් උවමනායි
ඉඩම් හා නිවාස විකිණීමට/ කුලියට අවශ්‍යයි. රාජගිරිය, බොරැල්ල, නුගේගොඩ, මහරගම, පන්නිපිටිය, කොට්ටාව, දෙපානම හා බොරලැස්ගමුව ප්‍රදේශවලින් අපගේ වැදගත් ගනුදෙනු කරුවන් සඳහා අමතන්න. 0774989978, 0726209819.
030079
කාමර එකක් සහිත වුවද අඩක් නිමකල ගෙයක් කළුතර හෝ ගම්පහ දිස්ත්‍රික්ක වලින් මුදලකට උවමනායි. ජල සම්පාදන මණ්ඩලයේ පයිප්ප වතුර සහිත. 072-6011451.
027143