සාමාන්‍ය සේවා | සිළුමිණ

සාමාන්‍ය සේවා

ගෘහ භාණ්ඩ විකිණීම

භාවිතා කළ තේක්ක ගෘහ භාණ්ඩ විකිනීමට ඇත. විමසන්න. 0714952526.

027401

මනාලියන් හැඩගැන්වීම සහ මංගල උත්සව සේවා

මංගල උත්සව සඳහා අවශ්‍ය සෙටි බැක් (යකඩ) ටේබල් ඩෙකෝ, පල්ලි සැරසිලි ආදිය විකිණීමට ඇත. (දු.ක. 071-9003564).

028009

ඉඳුමි හිටුම් තිබේ

කොළඹ වෛද්‍ය විද්‍යාලයට ජාතික රෝහලට ඉතා අාසන්නව පිහිටි ප්‍රධාන මාර්ගයට පහසුවෙන් පිවිසිය හැකි නිවසක වෛද්‍ය සිසුවියන් හෙදියන් සඳහා නවාතැන් පහසුකම් තිබේ. දු. ක. 0712851004

029176

Comments