රැකීරක්‍ෂා | සිළුමිණ

රැකීරක්‍ෂා

වාත්තීය හා උපදේශක සේවා

MIG, TIG, ARC වෙල්ඩින් වැඩ ඔබ ආයතනයට පැමිණ සිදුකර දෙනු ලබයි. නිල්මිණි ඉංජිනියර්ස් 071-2130580, 078-3868215.

029872

ඇබෑර්තු වෛද්‍ය

රාජගිරිය දන්ත සායනයකට හෙදියකු වහාම අවශ්‍යයි. නුපුරුදු අයට පුහුණුව ලබා දෙනු ලැබේ. රාජගිරියට ආසන්න ප්‍රදේශයක පදිංචිකරුවෙකු විය යුතුයි. ඔබේ අයදුම්පත බ්ලූ ක්‍රොස් වෛද්‍ය මධ්‍යස්ථානය (0112876888). නො. 682, කොටා පාර, රාජගිරිය යන ලිපිනයට යොමු කරන්න. විමසීම් වෛද්‍ය ජයතිලක. 0712224651, 0777761978.

028661

ඇබෑර්තු වෙළඳ / අලෙවිකරණ

බොරලැස්ගමුවේ බීම ඒජන්සියකට වෙළඳ සහායකයින් (Sales Rep) අවශ්‍යයයි. සම්මුඛ පරීක්ෂණයට සෙනසුරාදා ඉරිදා උදේ 8-10 අතර පැමිණෙන්න. 0710980267, 0112509096.

028442

ඇබෑර්තු මූල්‍ය / ගිණුම්

කොළඹ කොටුව දුම්රිය ස්ථාන ස්ථාවර භෝජනාගාර සේවා කාර්යාලයේ සේවය සඳහා පරිගණක දැනුම ඇති පළපුරුදු ගිණුම් ලිපිකාරිණියන් වහාම අවශ්‍යයි. විමසන්න 077-3215199.

028507

ඇබෑර්තු කාර්මික

මොරටුවේ ප්‍රසිද්ධ ආයතනයකට ස්ථිර සේවය සඳහා ජලනල විදුලි වෑල්‍ඩින් වැඩ දැනුම ඇති අයෙකු අවශ්‍යයි. විමසීම්-011-2653347. අයදුම්පත් Fax- 0112-652255.

028814

ඇබෑර්තු ඇඟළුම් / රෙදිපිළි

බොරැල්ල නගරයේ පිහිටි ඇඟළුම් නිෂ්පාදන ආයතනයක් සඳහා පැට්ර්න් මේකර්වරයෙකු(Pattern Maker) අවශ්‍යයි. පළපුරුද්ද සහ සුදුසුකම් මත වැටුප තීරණය කලහැක. 077-1232340, 071-5574188.

027329

ඇබෑර්තු ගෘහසේවය

කැලණියේ නිවසක නතරවී රෝගී මවකට උපස්ථානයට හෙදි පුහුණු / නුපුහුණු කාන්තාවකට ඉහළ වැටුප් ආහාර. 0772011590.

027174

ඇබෑර්තු විවිධ

අලුත්ගම සහ කොළඹ පිහිටි නිෂ්පාදිත කර්මාන්තශාලාවක් සඳහා සේවකයන් බඳවා ගනු ලැබේ. 071-8374973, 076-7374973.

028471

රැකීරක්‍ෂා උවමනායි

ජංගම දුරකථන අළුත් වැඩියා කරන පළපුරුදු කාර්මික ශිල්පියෙක් යටතේ සේවය කිරීමට අවශ්‍යයි. 078-6533150.

029893

Comments