
වැදගත් ව්‍යාපාරයක් සඳහා හවුල්කරුවෙකු අවශ්‍යයි. අංක 15, හයිලෙවල් ප්ලාසා, දෙල්කඳ. 077-3702003.
019158
ව්‍යාපාරික ස්ථාන විකිණීම
කොළඹ - 03 පිහිටි මහලක් වර්ග අඩි 700 සමන්විත මහල් 3 කින් යුත් ව්‍යාපාරික ගොඩනැගිල්ල රු. මිලියන 38.5 ට විකිණීමට ඇත. මහල් 3 ටම ඇතුළුවීම හා විදුලිය වෙන්ව ඇත. විමසන්න. 0770708099.
018656
යන්ත්‍රෝපකරණ හා මෙවලම් විකිණීම
යුරොපේ නිෂ්පාදන ලී මැෂිම හා කියත් මැෂීම නම Cambron හැඩතල කියත - ප්ලේනර් උඩින් ගෑම අඟල් 18, යටින් ගෑම අඟල් 8 ( CH42 ඝනකම ගෑම) - අඟල් 14 Blade මොල්ඩරය හා රව්ටරය, නම - Gambron Ruban මහ පරිමාණයේ ලී කපන බෑන්ක් Saw ප්‍රංශයේ නිෂ්පාදිත මහ පරිමාණයේ ( Packing ) විවිධ ඇහුරුම් පොලිතින් මැෂිම. විමසීම් : 076-9369145, 077-9784645, 077-6078248.
011385
යුරෝපයේ නිෂ්පාදිත ක්‍රෂර් යන්ත්‍රාගාරයකට සුදුසු කම්පන තීරයක් විකිණීමට තිබේ. පරීක්ෂාව සඳහා විමසන්න. 0777576667.
017676
EUROPE හොඳ තත්ත්වයේ ලී මැෂිම වහාම විකිණීම. නම Laureut අඟල් 14 උඩ - යට ගෑම, නම Cambron අඟල් 14 ප්ලේනර් සහිතව ගෑම. නම - Guillit මෝල්ඩර් දොරවල් පැනල් ගෑම. නම - Ruban Bench Sow විශාල කියත් මැෂිම. T. 350 Alfamain පිංතූර Frame සකස් කරන ඉලෙක්ට්‍රොනික් මැෂිම් 4, Halzer Scie Panow Plywood හා විවිධ ලී කපන මැෂීම. මැෂීන් තොගයක් හෝ වෙන් වෙන් වශයෙන් වහාම විකිණිමට. 076-9369145, 077-6078248, 077-9784645.
011353