
රැකීරක්‍ෂා සේවා
මුල සිට සරලව Graphic Designing (Photoshop, Illustrator) නිවසටම පැමිණ උගන්වනු ලැබේ. කොළඹ දිස්ත්‍රික්කය තුළ පමණි. තාරක විජේමාන්න. 0773438067.
019341
ඇබෑර්තු වෛද්‍ය
ඖෂධවේදී - පූර්ණ කාලීන / අර්ධ කාලීන හවුලේ පවත්වාගෙන යාමට හෝ කුලියට දීමට. ෆැමිලි කෙයා, 657, නුවර පාර, කැලණිය. Email: familycaremedics@gmail.com
011610
කොල්ලුපිටියෙහි පිහිටි රජයේ ලියාපදිංචි ඕකිඩ් ආයුර්වේද ආයතනයට උපාධිධාරි පළපුරුදු වෛද්‍යවරයෙකු වහාම අවශ්‍යයි. මූලික වැටුප රු. 25000/- දිරි දීමනා ඇතුළුව මාසික වැටුප රු. 75000/- යි. දිවා ආහාර ඇත. දු.ක. 0772984500 - 0771816348. ඕකිඩ් ආයුර්වේද ආයතනය, අංක 18/1, සෙල්ලමුත්තු මාවත, ගාලු පාර, කොළඹ 03.
018781
ඇබෑර්තු ලිපිකරු/ ලේකම්වරු
පරිගණක තාක්‍ෂණය හා ඉංග්‍රීසි දැනුම ඇති ලේකම්වරයෙකු වහාම අවශ්‍යයි. විමසන්න : 0112578520.
010117
සාමාන්‍යයෙන් ඉංග්‍රීසි / සිංහල පරිගණක ටයිපින් හැකියාවක් ඇති පුහුණු / නුපුහුණු ගැහැනු අය අවශ්‍යයි. AUTOCAD දැනුමක් ඇතිනම් විශේෂයි. කැස්බෑව. දු.අ. 0714425247.
019650
ඇබෑර්තු ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු
කොළඹ පිහිටි වැඩබිමක් සඳහා දක්‍ෂ පළපුරුදු විදුලි උප කොන්ත්‍රාත්කරුවන් වහාම අවශ්‍යයි. දු.ක. 0114002119, 01144002119 හයිටෙක් ඉංජිනේරු ආයතනය, නො. 1A, 36 වෙනි පටුමග. බෞද්ධාලේක මාවත, කොළඹ 8.
019356
අවුරුදු 35-45ත් අතර කොළඹ පාරවල් දන්නා ඉංග්‍රීසි කතා කලහැකි රියදුරු මහතෙකු අවශ්‍යයි. 077-9555536.
018068
කැලණියේ පිහිටි නිවසක් සඳහා රියැදුරකු අවශ්‍යයි. සතියේ දිනවල කර්යාලයට සහ පාසලට යාමට. කැලණිය අවටින් විශේෂයි. විමසීම් : 0769730247.
018399
දෙහිවල මුද්‍රණාලයකට රියදුරු බලපත්‍රය ඇති වයස 50ට අඩු ත්‍රීවීල් රියදුරන් අවශ්‍යයි. ගමන් නැති වේලාවන්වලද ම්‍රද්‍රණාලයේ සුළු වැඩ වලට උදව්විය යුතුය. චේතනය රු.20,000/-යි. ඊට අමතරව අතිකාල හිමිවේ. සෙනසුරාදා වරුවත් සහ ඉරිදා දවසම නිවාඩුය. 2730152/ 2717205.
018050
ඇබෑර්තු හෝටල් / බේකරි
චෙෆ්වරුන් සහ ගණකාධිකාරීවරුන් අවශ්‍යයි. නුගේගොඩ ඇඹුල්දෙණිය පිහිටි කැෆේ ආයතනයකට පළපුරුදු චයිනිස් චෙෆ්වරුන් හා ගණකාධිකාරීවරුන් අවශ්‍යයි. වැටුප් සාකච්ඡා කළ හැක. අයදුම්පත් සමඟ අමතන්න. 0773044117.
018867
ඇබෑර්තු විවිධ
ආරක්ෂක නිලධාරීන් (ගැ/පි) පැය 12 සේවය. කොළඹ මහ නගර සීමාව තුළ පදිංචි විශ්‍රාමික ත්‍රිවිධ හමුදා / පොලිස් නිලධාරීන් හට ප්‍රමුඛත්වය. සහතිකපත් සමඟ පැමිණෙන්න. සම්මුඛ පරීක්ෂණ පෙබරවාරි 13 සිට 18 දක්වා කාර්යාල වේලාවන් තුළ. සෙල්වා ඔර්ගනයිසේෂන් (පුද්) සමාගම, 428, ආර්. ඒ. ද මැල් මාවත, කොළඹ 03.
017129
ඇසුරුම්කරන යන්ත්‍ර ක්‍රියා කරවන්නන් අවශ්‍යයයි. පුහුණු නොපුහුණු සිත්ගන්නා වැටුප් දීමනා. 0777622051.
019426
කොළඹ පිහිටි ආයතනයකට ඉංග්‍රීසි කථා කිරීමට සහ ලිවීමට හැකි පළපුරුදු සුපර්වයිසර්වරයකු සහ පිළිගැනීමේ නිලධාරියකු අවශ්‍යයි. විමසන්න. 0777316100.
019050
සාමාන්‍යයෙන් ඉංග්‍රීසි / සිංහල පරිගණක ටයිපින් හැකියාවක් ඇති පුහුණු / නුපුහුණු ගැහැනු අය අවශ්‍යයි. AUTOCAD දැනුමක් ඇතිනම් විශේෂයි. කැස්බෑව. දු.අ. 0714425247.
019649