නිවාස හා ඉඩම් | සිළුමිණ

නිවාස හා ඉඩම්

සුඛෝපභෝගී නිවාස/ අනුනිවාස/ සහාධිපත්‍ය දේපළ

අවශ්‍යයි. පිහිනුම් තටාකය සහිත නිවසක් බත්තරමුල්ල, කෝට්ටේ, රාජගිරිය, නාවල ප්‍රදේහවලින් බ්‍රෝකර්වරු අනවශ්‍යයි. අමතන්න. 0777357555.
019791

ගොඩනැගිලි උපකරණ විකිණීම

කොන්ක්‍රීට් වළලු විකිණීමට. ගල්කුඩු කලවම් නැති ශක්තිමත් කොන්ක්‍රීට් වළලු විකිණීමට ඇත. මිල 2800/-. උස 24" පළල 46" (කඩුවෙල වැලිවිට) 0773658313.
018284

ගොඩනැගිලි ඉදිකිරීම්/ උපකරණ

දොර, ජනෙල්, උළුවහු, වහලවල්, පැන්ට්‍රි කබඩ්, අත්වැල් සෑදීමට විමසන්න. දෙහිවල. 0724-303485
012613

ධනාත්මක නව පෙනුමකින් ඔබේ පැරණි නිවස / ව්‍යාපාරික ස්ථානය design කිරීමට සහ ගොඩනැගීමට විමසන්න. Eng. 071-9995600, 071-8644282.
018769

ගේ දොර ඉඩකඩම් 
කොළඹ දිස්ත්‍රික්කය විකිණීමට

අංගොඩ කොටිකාවත්ත TC පාර ප්‍රධාන පාරට 100m පර්. 12 ක දෙමහල් නිවස විකිණීමට. නිවාස 2 ක් ලෙස භාවිතා කළ හැක. කාමර 6 Bathroom 3, Parking, Servant Tiolet, CCTV Cam, Roller Gates, Tiled. 0773795879, රු. 20 mn.
019512

ගණේමුල්ල නගරයට ආසන්නව නිවසක් සහිත ප.20.6 ක ඉඩම විකිණීමට. කඩවත ගණේමුල්ල පාරට මීටර් 10 යි. ජල, විදුලි හා දුරකථන සහිතයි. 0777-260414.
018040

පානලුව ග්‍රීන්වේ (බටවල හන්දියට නුදුරින්) පර්චස් 10 ක මනහර පරිසරයක අඩක් සාදා නිමකළ නිවස කාමර 2 ක්, සාලයක්, බිත්ති බැඳ ඉහළ මහල සඳහා කොන්ක්‍රීට් ස්ලැබ් දමා ඇති නිවස සහිත ඉඩම විකිණීමට වැඩිම ඉල්ලුම්කරුට (බැංකු ණය ඇතුව හෝ නැතුව) විමසන්න. සරත්චන්ද්‍ර සූරියප්පෙරුම, නො. 34, බටවල, පාදුක්ක. දුරකථන : 0112751771 හෝ 072-8836602, 0726221073.
014288

පිළියන්දල , මාකන්දන, නිවසක් විකිණිමට තිබේ. විමසීම්: 077-8104172.
014377

බොල්ගොඩ ගඟට මායිම්ව පර්චස් 70 කැබලි දෙකක් පිළියන්දල සහ මොරටුව කිට්ටුව විකිණිමට තිබේ. 078-6666210.
017832

හෝමාගම නගරාසන්නව පර්චස් 15 ක ඉඩමක් විකිණීමට. 0716234289.
013019

ගේදොර ඉඩකඩම්
ගම්පහ  දිස්ත්‍රික්කය විකිණීමට

අගනා නිවසක් කාමර 5 යි සමඟ සියලු පහසුකම් සහිත පර්චස් 26 යි. එක්සත් මාවත, මහර, කිරිබත්ගොඩට මීටර් 500 යි. නුවර පාරට 200 යි. ටෙලි. 075-6871292, 071-4547906.
018432

කඩවත ප්‍රධාන නගරයට මී.07, ගණේමුල්ල ප්‍රධාන පාරට මී.06න් යාහැකි දුරකින් පිහිටා ඇති ඉඩම පර්.5 1/4කි. පර්චසයක් ලක්ෂ 04යි. 077-5161166, 076-6871457.
018220

නිට්ටඹුව පින්නගොල්ල පර්. 20 විකිණීමට තිබේ. 0757545495.
012875

ගේදොර ඉඩකඩම්
කළුතර දිස්ත්‍රික්කය විකිණීමට

වාද්දුව නගරයට 50 m දුරින් සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ පර්. 20 ඉඩම සහ නිවස විකිණීමට ඇත. ලක්ෂ 122. මිල සාකච්ඡා කළ හැක. අමතන්න. 071-0880723.
018245

ගේ දොර ඉඩකඩම්
මහනුවර දිස්ත්‍රික්කය විකිණීමට

දොලොස්බාගේ සිංහපිටියේ ගම්පොළ පිහිටා ඇති පර්.8.8කින් යුත් ඉඩම විකිණිමට. පර්චසය රු.325,000/-හෝ ගනුදෙනු කථාකල හැක. විමසන්න ලක්ෂාන් 0777-280557.
015068

මහනුවර ගුරුදෙණිය - වික්ටෝරියා ජලාශය සහ නකල්ස් කඳු පංතිය පෙනෙන සියලු පහසුකම් සහිත පර්චස් 15ක සෘජුකෝණාස්‍රාකාර ඉඩම. පර්චසය රු.175,000/=යි.‍ බ්‍රෝකර්වරු අනවශ්‍යයි. විමසීම්: 075-9169742
014127

ගේ දොර ඉඩකඩම් 
මාතර දිස්ත්‍රික්කය විකිණීමට

දෙවිනුවර සිංහාසන පාරට මුහුණලා පර්චස් 14 නිවස සහ ප්‍රදීපාගාරය අසල පර්චස් 14 ඉඩමක් විකිණීමට. 0777519676, 0776210036.
018517

ගේෙ දාර ඉඩකඩම් 
කොළඹ දිස්ත්‍රික්කය කුලියට/ බද්දට

කුලියට හෝ බදු දීමට. 143, පාරට කිලෝමීටර් 1/2 දුරින් පල්ලිය කිට්ටුව තාප්පයකින් වටවූ නිසංසල පරිසරයක කාමර තුළම බාත්රුම්, කොමඩ්, සම්පූර්ණ ටයිල්, සිවිලිම් සහිත දෙදෙනෙකුට සුවපහසුව සිටිය හැක. කාමර පමණක් ඇත. මිල රු. 10,000/- නෙවිල් ප්‍රනාන්දු රෝහල, විශ්වවිද්‍යාලය හා හයිවේ පිවිසුම් මාර්ගයට ඉතා ආසන්නයි. 077-3658313 / 075-6589693.
018276

කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පර්චස් 13 ක අගනා බිම් කොටසක් බදු දීමට ඇත. ඇල්විටිගල මාවතෙන්ද පිවිසිය හැක. වැඩි විස්තර 0777637132.
017065

දෙල්කඳ නිවසක් කුලියට දීමට තිබේ. දු. 0714457879.
019410

මාලබේ සුසිතපුර අංගසම්පූර්ණ ටයිල් උඩු මහල ගරාජය සහිතව නගරයට ආසන්න යුවලකට සුදුසුයි. රු. 25,000/-. 0112760308, 0772982127.
019342

ගේදොර ඉඩකඩම් 
ගම්පහ දිස්ත්‍රික්කය කුලියට/ බද්දට

කැලණිය වේවැල්දුව නුවර පාරට මීටර් 200 දුරකින් අලුතෙන් සාදා නිමකළ දෙමහල් නිවස කාමර 4 ක් සමන්විත නාන කාමර තුනක් සහිත සුපිරි නිවස කුලියට දීමට ඇත. වාහන එකක් නැවතීමේ පහසුකම් කාර්යාලක් පවත්වාගෙන යාම සඳහාද සුදුසුය. මාසික කුලිය රු.100000. දේශීය සහ විදේශිකයන් සඳහා විමසන්න. 0777-900960.
018087

ගණේමුල්ල වර්ග අඩි 1700 ඉහළ මාලය 10 x 12 කාමර 4, විශාල කුස්සිය විශාල ශාලාව නාන කාමර ගොඩනැගිල්ල තුළ හා පිටතින් පර්චස් 25 වටේට තාප්පය ගසා ඇත. කුලියට හෝ බද්දට (බ්‍රෝකර්වරු අවශ්‍ය නැත.) විමසන්න. 076-9369145, 077-6078248.
011396

ගේදොර ඉඩකඩම්
කළුතර දිස්ත්‍රික්කය කුලියට/ බද්දට

පානදුර කාමර දෙකක කුස්සිය නාන කාමරය සාලය ටයිල් කළ ඇනෙක්සිය වතුර විදුලිය ඇතුල්වීම වෙනම 20000/- වසරක ඇඩ්වාන්ස්. Negotiable. 0710525673, 0382240063.
017420

Comments