
විකිණීම / බදුදීම
ආයතනයකට හෝ සේවක පිරිසකට සුදුසු කාමර තුනක උඩුමහල කුලියට හෝ බද්දට තිබේ. ගෝතමි පාර, බොරැල්ල. 0758994193, 0724688542.
014785
කැලණිය, බියගම පාරක් අබියස වර්ග අඩි 1200 ක ඉඩපහසුකම් ඇති තෙමහල් ගොඩනැගිල්ලක් වහාම පදිංචිය සඳහා ඇත. අවශ්‍ය පාර්ශවය මෙසේ විමසන්න. 0773935406.
013933
කොහුවල වුඩ්ලන්ඩ් මාවත නො. 01 ස්ථානයේ පර්චස් නමයක් විශාල ඉඩම ව්‍යාපාරික කටයුතු සඳහා බදු දීමට තිබේ. 0776577269, 0722832740.
014408
යුරොපේ නිෂ්පාදන ලී මැෂිම හා කියත් මැෂීම නම Cambron හැඩතල කියත - ප්ලේනර් උඩින් ගෑම අඟල් 18, යටින් ගෑම අඟල් 8 ( CH42 ඝනකම ගෑම) - අඟල් 14 Blade මොල්ඩරය හා රව්ටරය, නම - Gambron Ruban මහ පරිමාණයේ ලී කපන බෑන්ක් Saw ප්‍රංශයේ නිෂ්පාදිත මහ පරිමාණයේ ( Packing ) විවිධ ඇහුරුම් පොලිතින් මැෂිම. විමසීම් : 076-9369145, 077-9784645, 077-6078248.
011385
EUROPE හොඳ තත්ත්වයේ ලී මැෂිම වහාම විකිණීම. නම Laureut අඟල් 14 උඩ - යට ගෑම, නම Cambron අඟල් 14 ප්ලේනර් සහිතව ගෑම. නම - Guillit මෝල්ඩර් දොරවල් පැනල් ගෑම. නම - Ruban Bench Sow විශාල කියත් මැෂිම. T. 350 Alfamain පිංතූර Frame සකස් කරන ඉලෙක්ට්‍රොනික් මැෂිම් 4, Halzer Scie Panow Plywood හා විවිධ ලී කපන මැෂීම. මැෂීන් තොගයක් හෝ වෙන් වෙන් වශයෙන් වහාම විකිණිමට. 076-9369145, 077-6078248, 077-9784645.
011353