කුරුණෑගල දඹුල්ල මාර්ගයේ බඩගමුව ප්‍රදේශයේ දී පැණි කොමඩු පැටවු රථයක් අද( 09) දින පෙරවරුවේදී පෙරළි යාමෙන් අලෙවි කිරීමට රැගෙන ගිය කොමඩු වලට හානි සිදුවී තිබුණි .
මෙම රථය දඹුල්ල ප්‍රදේශයේ සිට කුරුණෑගල දෙසට ගමන් කිරීමේදී රියදුරුට නින්දයාම නිසා මෙම අනතුර සිදු වී තිබේ.
මෙම සිද්ධියෙන් කොමඩුවලට හානි සිදුවී ඇතත් කිසිවෙකුටත් හානි සිදු වී නැත.