රියදුරුට නින්ද ගොස් කොමඩු ලොරිය පෙරලෙයි | Page 2 | සිළුමිණ

රියදුරුට නින්ද ගොස් කොමඩු ලොරිය පෙරලෙයි

කුරුණෑගල  දඹුල්ල  මාර්ගයේ බඩගමුව  ප්‍රදේශයේ දී පැණි කොමඩු  පැටවු රථයක් අද( 09) දින පෙරවරුවේදී  පෙරළි යාමෙන් අලෙවි කිරීමට රැගෙන ගිය කොමඩු  වලට හානි සිදුවී තිබුණි .

මෙම රථය දඹුල්ල  ප්‍රදේශයේ  සිට කුරුණෑගල  දෙසට ගමන් කිරීමේදී  රියදුරුට  නින්දයාම නිසා මෙම අනතුර  සිදු වී තිබේ.

මෙම සිද්ධියෙන් කොමඩුවලට හානි සිදුවී ඇතත් කිසිවෙකුටත් හානි සිදු වී නැත.

Comments