එයාර්ටෙල් වෙතින් 888Freedom Plus පැකේජයක් | සිළුමිණ

එයාර්ටෙල් වෙතින් 888Freedom Plus පැකේජයක්

සිය පාරිභෝගිකයන් වෙනුවෙන් ගෙවන මුදලට අඛණ්ඩ වටිනාකමක් ලබා දෙන එයාර්ටෙල් ශ්‍රී ලංකා, මෙරට තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය TikTok, Instagram, Facebook, YouTube, Messenger සහ WhatsApp යන සමාජ මාධ්‍ය ජාල 6 වෙත වැඩි වටිනාකමක්, නිදහසක් සහ අසීමිත ප්‍රවේශයක් ලබා දෙන Unlimited Freedom Packs හි නවතම පැකේජය හඳුන්වා දී ඇත.

නව freedom unlimited පැකේජය රුපියල් 888ක් වන අතර, 30GB data සහිත මේ පැකේජයට වෙනත් ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම්, Airtel-Airtel SMS 1,000ක් සහ දින 30ක කාලයක් සඳහා වෙනත් ජාල සඳහා SMS 50ක් ද ඇතුළත් වේ.

Comments