සිංගර් වෙතින් පාසල් සහ කාර්යාල සඳහා Smart boards | සිළුමිණ

සිංගර් වෙතින් පාසල් සහ කාර්යාල සඳහා Smart boards

නවීන තාක්‍ෂණයෙන් ශ්‍රී ලාංකික පාරිභෝගිකයන් සවිබල ගන්වන සමාගමක් වන Singer, පාසල් සිසුන්ගේ ඉගෙනුම් අත්දැකීම් සහ ආයතන තුළ කාර්යාල කටයුතු වැඩි දියුණු කිරීම සඳහා නවතම මාදිලියේ Smart board මාලාවක් පසුගියදා එළි දක්වන ලදි. එය පරිගණකයක්, ප්‍රොජෙක්ටරයක් ​​හෝ ඉලෙක්ට්‍රොනික වයිට් බෝඩ් එකක් ලෙස භාවිත කළ හැකි අතර, ගුරුවරුන්ට සහ සිසුන්ට ඉගැන්වීම සහ ඉගෙනීම වඩාත් පහසු කරයි.

මෙම Smart board 55”, 65”, 75” ස 85”යන ප්‍රමාණ 4කින් ලබා ගත හැකි අතර, Android සහWindows 10 මෙහෙයුම් පද්ධති සමඟින් ලබා ගත හැකිය. මෙම නව Smart board පිළිබඳ වැඩිදුර තොරතුරු (011) 5 400 400 හෝ www.singer.lk ඔස්සේ Singer Customer Care ඔස්සේ ලබා ගත හැකිය.

Comments