සම­නොළ වග | සිළුමිණ

සම­නොළ වග

සම­න­ලයෝ ලස්සන සම­න­ලයෝ 
දේදුන්නේ පාට උලා­ගෙන 
මලින් මලට පියාසලන 
නේක නේක රටා මවන 
සම­න­ලයෝ ලස්සන සම­න­ලයෝ

මලින් මලට පියා සලා
රසට රසේ මල් පැණි උරලා
බඩ­ගිනි නිවලා
පියා සලනා සැම­තැන
නේක නේක රටා මවා
පරි­ස­ර­යම ලස්සන කරලා

එනිඳු සුප­සන් ප්‍රේම­සු­න්දර
7 ශ්‍රේණිය ‘සී’
කේරි විද්‍යා­ලය
කොළඹ - 08

Comments