පාසල් කාලේ | සිළුමිණ

පාසල් කාලේ

සුදු ඇඳුමින් සැරසිලා 
පොත් මිටියත් තුරුළු කරන් 
පාසල් ගිය දවස 
යහළු යෙහෙළියන් හා 
ගෙවි ගිය කාලය 
සිහි ගන්වයි 
ඇසෙන විට 
කුරුළු කිචි බිචිය

එස්. එම්.ඩී. කවිඳු ලක්ෂාන් 
13 ශ්‍රේණිය ‘ඒ’ 
දොඩම්ගොඩ ම. වි 
දොඩම්ගොඩ

Comments