සුන්දර හැන්දෑව | සිළුමිණ

සුන්දර හැන්දෑව

 

රක්ත පැහැය මුළු ගුව­නම වෙළා ගන්නවා
රැහැයි නාදෙ හැම දෙස­ටම පැතිරී යනවා
විහඟ රංචු කැදලිවලට පියා සල­නවා
ඉරු දෙවි­යන් වැඩ නිම වී යන්නට යනවා

දවල් තිබුණු හිරු රශ්මිය අඩු වී යන්නේ
හෙන්දි­රික්කා සුව­ඳයි පව­නට මුසු වෙන්නේ
සිහිල් සුළඟ ගත දැවටී සිත පුබු­දන්නේ
හැන්දෑවේ ඇති අසි­රිය අකුරු කරන්නේ

ඒ.එච්. චම්පිකා ජය­මිණි
9 - බී. ශ්‍රේණිය
හැදු­ණු­වැව මධ්‍ය මහා විද්‍යා­ලය
හැදු­ණු­වැව

Comments