ළා හිරු රැස් එන්නේ | සිළුමිණ

ළා හිරු රැස් එන්නේ

කුරුලු ගීත ඇසෙන්නේ 
පුංචි පුංචි මල් පිපෙන්නේ 
සුන්දර උදයේ...

පිනි බින්දු බිම වැටේ
මල් සමඟ හිනා­වෙයි
නැවුම් සුවඳ ගෙන එන්නේ
සුන්දර උදයේ...

ජේ. ඒ. නවෝද්‍යා තත්ස­රණි
6 ශ්‍රේණිය,
මින්නේ­රිය ජාතික පාසල,
මින්නේ­රිය

Comments