සඳපායා | සිළුමිණ

සඳපායා

හිරු බැස යන අහස් තලේ

රතු අහස් තලේ

කුරුලු පැටව් මිහිර සදන

මේ මිහිමඬලේ

වසු පැටවුන් මවු තුරුලට

දිවයනක වේලේ

සඳ පායා අපේ ගමම

කලඑළිය කළේ

ඩී. එම් නෙත්මි දේවින්දි

4 ශ්‍රේණිය සී,

මාරපොල ප්‍රාථමික විද්‍යාලය,

මිනුවන්ගොඩ

Comments