
මාළු ජීවත් වෙන්නේ කර මල්වලින් හුස්ම ගැනීමෙනි. අප මාළුන්ව සුරතලයට ඇති කරනවා. මාළුවාගේ වරල් දිගයි. මාළුවා ජීවත්වන්නේ ගංගා ඇළ - දොළ මුහුෙද් රංචු වශයෙනි. අපේ ගෙදර ඇති මාළු ටැංකියේ විසිතුරු මාළුන් පිහිනමින් සිටිනවා.
රන්දි මෙත්නුලි බාලචන්ද්‍ර
3 ශ්‍රේණිය ‘ඩී’,
ශ්‍රී මේධංකර මහ විදුහල,
හොරණ.