
පසුගිය ඉරිදා සවස මගේ මිතුරියගේ උපන් දින උත්සවය ඇයගේ නිෙවසේ පැවැත්විණි. එම උත්සවය සඳහා මට සහ තවත් මිතුරු මිතුරියන් බොහෝ දෙනෙකුට ආරාධනා කර තිබිණි. මම සහ මගේ මිතුරු මිතුරියන් තෑගි බෝග රැගෙන ඇයගේ නිෙවසට ගියෙමු. ඇයගේ මව විසින් සකස් කර තිබූ ඉතා රසවත් ආහාර අපි සියලු දෙනා ඉතා සතුටින් අනුභව කළෙමු. ඉන්පසුව බොහෝ වේලාවක් ගී ගයමින් නටමින් විනෝද වුණෙමු. රාත්‍රී කාලය උදා වූ බැවින් අපි ඇයට සුබපතා නිවෙස් බලා පිටත් වුණෙමු.
ඒ.එම්. සයුරි ආශිංසනා අරම්පත්
3 ශ්‍රේණිය මිණිමුතු,
ජනාධිපති බාලිකා විද්‍යාලය,
සාරගම, කුරුණෑගල.