
මා මිනිසුන්ට විවිධ අයුරින් ප්‍රයෝජනවත් වේ. මගෙන් මිනිස්සුන්ට ලැබෙන ප්‍රයෝජන බොහෝය. ආහාර ලබාදීම ද කැරේ. දැව, සෙවණ, ඖෂධ ලබා දෙයි. හොඳ මිනිස්සු මට ආදරය දක්වති. වතුර පොහොර දමයි. නරක මිනිස්සු මා කපා දමති. මා කපා දැමූවිට වැස්ස නැති වේ. පරිසරය විනාශ වේ.
සනුමි සිතුලිමා රණසිංහ
3 ‘සී’ ශ්‍රේණිය,
රාජකීය විද්‍යාලය,
හොරණ.