නො: 28 ගොරකදූව, පැලවත්ත ලිපිනයේ පදිංචි එච්.කේ.ඩී. කමල් නලින්ද යන දෙදරු පියා දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුට ඉතා ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු පවසා ඇත. එම නිසා 0+හෝo- වර්ගයේ වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි පින්වතෙකු වෙතොත් 071-1848215 දුරකථන අංකයට දන්වන ලෙස ඉල්ලා සිටී.
හොරණ පදිංචි එම්. එම්. ජයලත් මහතා තිදරු පියෙකි. ඔහු තදබල වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඔහුට ‘o’ පොසිටිව් හෝ ‘o’ නෙගටිව් වර්ගයේ වකුගඩුවක් ඉතා ඉක්මනින් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කර ඇත. වකුගඩුවක් පිරිනැමීමට කැමති පරිත්‍යාගශීලියෙකු වේ නම් 0782543150 / 0718151980 දුරකථන අංක අමතා දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලමි.
මාතර, සුල්තානාගොඩ, අකරුගොඩ, මාවීදෙනිය, චතුර නිවස යන ලිපිනයේ පදිංචි පී. නෙලුම් සඳමාලි මහත්මිය දරුණු කොඳු ඇට පෙළ (කශේරුකාව) ඇඳවීමේ රෝගී තත්ත්වයෙන් පසුවෙයි. මෙම රෝගය පාලනය කිරීම සඳහා කඩිනමින් සැත්කමක් කළ යුතු බවට ශල්‍ය වෛද්‍යවරු පවසති. මෙම සැත්කම සඳහා රුපියල් ලක්ෂ විසිපහක පමණ මුදලක් වැය වන බව වෛද්‍යවරු දැනුම් දී ඇත. ඔබේ කාරුණික පරිත්‍යාග සම්පත් බැංකුවේ මාතර අධිශ්‍රේණි ශාඛාවේ ගිණුම් අංක 101057332079 යටතේ පී.එන්. සඳමාලි මහත්මියගේ නමින් ආරම්භ කර ඇති ගිණුමට යොමු කරන ලෙස ඉල්ලා සිටී. (වැඩිදුර තොරතුරු 0716251464/ 0415684359 යන දුරකතන අංකයන්ට අමතා ලබාගත හැකි ය.)