කටහඬ වැඩමුළුව දෙදිනක් | Page 12 | සිළුමිණ

කටහඬ වැඩමුළුව දෙදිනක්

කටහඩ 25 වැනි සංවත්සරය නිමිත්තෙන්, 'හැකියා සෛල කෝටියක්' බහුවිධ කුසලතා ඔප් නංවන වැඩමුළුව 19 වැනිදා සෙනසුරාදා සහ 20 වැනිදා ඉරිදා උදේ 9ට නුගේගොඩ මිරිහාන බුවනෙකබා මාවතේ කටහඬ මාධ්‍ය කේන්ද්‍රයේදී පැවැත්වේ. ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි - රූපවාහිනී නිවේදක, පුවත්පත් කලාවේදී, රංගන ශිල්පී කටහඬ නිර්මාතෘ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ වැඩමුළුව මෙහෙයවයි. 0773749767 දුරකථන අංකයෙන් වැඩි විස්තර ලබාගත හැකිය.

Comments