රසින් සපිරි මැලේ බොජුන් කෘතිය ජනගත කිරීම සැප්තැම්බර් 02දා | සිළුමිණ

රසින් සපිරි මැලේ බොජුන් කෘතිය ජනගත කිරීම සැප්තැම්බර් 02දා

එඩ්වඩ් චන්ද්‍රසිරි විසින් මැලේ ජනතාවට ආවේණික විවිධ ආහාර වර්ග පිළිබඳ තොරතුරු හා ආහාර වට්ටෝරු 150 සංගෘහිත කරමින් සම්පාදනය කරන ලද ' රසින් සපිරි මැලේ බොජුන්" ග්‍රන්ථය 2දා සවස 3:30ට කොළඹ 7 මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී ජනගත කිරීමට නියමිතය.

කෘතිය ජනගත කිරීමේ උළෙලේදී මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ ගල්කිස්ස මහ හෝටලයේ ආචාර්ය පබ්ලිස් සිල්වා විසිනි. කෘතියේ ප්‍රකාශනය ශ්‍රී ලාංකීය මැලේ ප්‍රජා සංවිධානය විසිනි. ඔහුගේ 'මැලේවරුන්ගේ අභිමානය' කෘතිය ද මින් පෙර එළිදක්වා ඇත.

Comments