පොලී අනුපාතය අඩුකිරීමේ ‍වාසිය තැරැව්කරුවන්ටයි | Page 3 | සිළුමිණ

පොලී අනුපාතය අඩුකිරීමේ ‍වාසිය තැරැව්කරුවන්ටයි

ආණ්ඩුව පොලී අනුපාත අඩුකිරීමෙන් වැඩි වාසි සැලසී ඇත්තේ තැරුව්කරුවන්ට හා විදේශීය සමාගම්වලට බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු සුනිල් හදුන්නෙත්ති සිළුමිණට කීය. අර්ථ සාධක මුදලින් බැදුම්කර මිලදී ගත්විට ඊට ගෙවනු ලබන පොලී අනුපාතය 9%ක් දක්වා අඩු කර ඇති බවත් එහෙත් තැරැව්කරුවන්ට ලැබෙන ලාභයේ වෙනසක් සිදුව නැති බවත් ඔහු පෙන්වා දුන්නේය.

ආණ්ඩුව මුදල් උපයා ගැනීමේ අරමුණින් පොලී අනුපාත වැඩි කළ බව පෙන්වා දුන් හඳුන්නෙත්ති මහතා පැවසුවේ ලාභයක් බෙදීයාමේ සාධාරණ ක්‍රමවේදයක් තිබිය යුතු බවයි.

Comments