සංශෝධිත ගෑස් මිළ ප්‍රකාශයට | Page 2 | සිළුමිණ

සංශෝධිත ගෑස් මිළ ප්‍රකාශයට

ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ.
 
 ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,982 ක්  ද කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,198ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 561ක් ද වෙයි
 
කිලෝ ග්‍රෑම් 12.5 = 2,982
 
කිලෝ ග්‍රෑම් 5      =  1,198
 
කිලෝග්‍රෑම් 2.3    =   561
 

Comments