![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2023/07/04/Gas.jpg?itok=h-mYiX4-)
ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 2,982 ක් ද කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1,198ක් ලෙසත්, කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 561ක් ද වෙයි
කිලෝ ග්‍රෑම් 12.5 = 2,982
කිලෝ ග්‍රෑම් 5 = 1,198
කිලෝග්‍රෑම් 2.3 = 561