මීළඟ ජනපති සටනට මෛත්‍රී එයි | Page 12 | සිළුමිණ

මීළඟ ජනපති සටනට මෛත්‍රී එයි

 
තමාට කුමන වදයක් දුන්නත් මීළඟ ජනාධිපතිවරණයට තමන් ඉදිරිපත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
 
අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  මේ බව පැවසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී කුමන හෝ ඡන්ද ප්‍රමාණයක් රැගෙන ජයගත හැකි බවට විශ්වාස මත ඡන්දයට ඉදිරිපත් වන බව පැවැසීය

Comments