නිවාස හා ඉඩම් | Page 4 | සිළුමිණ

නිවාස හා ඉඩම්

වතුපිටි විකිණීම

අවිස්සාවේල්ල සීතාවක බලප්‍රදේශයේ දොළකට මායිම් පාරවල් සහිත සාරවත් අක්කර 12 ක සින්නක්කර ඉඩම විකිණීමට. පිරිසිදු ඔප්පු. විමසීම්. 0767873196
005769

ගේදොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

ගොඩගම පර්චස් 12 ක ඉඩමේ අලුතින් තැනූ නවීන මාදිලියේ නිදන කාමර 03,​ නාන කාමර 03,​ සාලය,​ කෑම කන පෙදෙස,​ වාහන නැවතුම,​ සේවක කාමරය /​ නාන කාමරය,​ රූෆ් ටොප් ටෙරසය සමග ගාලු පාරට ඇවිද යන දුර. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 076-7770565
005423

ගේදොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කඩවත - කිරිල්ලවල - කන්දකපාපු හන්දිය,​ නුවර ප්‍රධාන පාරට 350m,​ කොමර්ෂල් සහ මහජන බැංකුවට 400m,​ Pizza Hut සහ keels super 600m. පදිංචියට ඉතා සුදුසු පර්චස් 10,​ 12,​ 15 හෝ 25 බිම් කොටස්. පර්චසය රු. 800,​000/​-. තෙකලා විදුලිය,​ නළ/​ළිං ජලය. 076-3128927.
000015

ගේදොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

0777282147 මහනුවරින් නිවාස,​ හෝටල්,​ වතුපිටි,​ හිස් ඉඩම් කොටස්,​ ව්‍යාපාරික ස්ථාන මිලට ගැනීම සඳහා අමතන්න. 0777438169.
005005

ගේදොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

මාතර දැල්කඩ පාර,​ අංක 52 පිහිටි පර්චස් 52 කින් සමන්විත ඉඩම සහ නිවස විකිණීමට ඇත. (මාතර මහ නගර සීමාව තුළ) සුජාතා,​ රාහුල සහ මාතර මහා විදුහල් ආසන්නයේ. පදිංචියට හෝ ව්‍යාපාර කටයුතුවලට සුදුසුයි. 0777725349,​ 0769868846
004936

ගේදොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

පහත සඳහන් දෑ ඇතුළත්ව මොරටුව ප්‍රදේශයේ සම්පූර්ණයෙන් ටයිල් කළ නිවසක් (පහළ මහල) කුලියට දීමට ඇත. * විසිත්ත කාමරය,​ * නිදන කාමර 2 ක් * මුළුතැන්ගෙය * ඇතුළත පිහිටි නාන කාමරය * කුඩා වාහනයක් සඳහා වාහන නැවැත්වීමේ පහසුකම් ඇත. කුලී මුදල මසකට රු. 30,​000/​- වන අතර,​ වසරක ආපසු ගෙවිය හැකි තැන්පතුවක් බලාපොරොත්තු වන අතර,​ සාකච්ඡා කර ගත හැක. අමතන්න. 076-8685594,​ 071-2413243.
005687

බත්තරමුල්ල නවීන නිවසක් කුලියට දීමට තිබේ. කාමර 2 බාත්රූම් 2 කුලිය 60,​000/​= විමසීම් 0772070361
005951

බැද්දගාන,​ විහාර මාවත ඉතා යෝග්‍ය පරිසරයක පිහිටි එක් නිදන කාමරයක් සහිත යාබද නිවස (ඇනෙක්ෂිය) විවාහක යුවලකට හෝ මව සහ දුව සිටින පවුලකට පමණි. කුලිය 35,​000/​-. 0777-726654,​ 0112-875950.
004680

බොරලැස්ගමුව,​ බෙල්ලන්විල නිදන කාමර 3 ක නිවස විසිත්ත කාමරය පැන්ට්‍රිය වොෂ්රූම් 2 සමග කුලියට දීමට. 0714283592.
005875

ගේ දොර ඉඩකඩම් විකිණීමට / බදුදීමට

අංගොඩ හිඹුටාන කාමර 5 ක් සහිත ගෙයක් බද්දට හෝ විකිණීමට තිබේ. වාහන 3 ක් නැවතීමේ පහසුකම ඇත. 0777-287246.
005489

Comments