බිලිඳු නමට අකුරු | සිළුමිණ

බිලිඳු නමට අකුරු

2023 ජන­වාරි 01 සිට ජන­වාරි 07 දක්වා

ජන­වාරි 01 ඉරිදා
ජන­වාරි 01 ඉරිදා 12.48 තෙක් අස්විද නැකැ­තයි. සුදුසු අකුරු චු,චෙ,චො,ල
ජන­වාරි 02 සඳුදා
ජන­වාරි 01 ඉරිදා 12.48 සිට ජන­වාරි 02 තෙක් සුවන නැකැ­තයි. සුදුසු අකුරු ලි,ලු,ලෙ,ලො
ජන­වාරි 03 අඟ­හ­රු­වාදා
ජන­වාරි 02 සඳුදා 14.23 සිට ජන­වාරි 03 අඟ­හ­රු­වාදා 16.25 තෙක් කැති නැකැ­තයි. සුදුසු අකුරු අ,ඉ,උ,එ
ජන­වාරි 04 බදාදා
ජන­වාරි 03 අඟ­හ­රු­වාදා 16.25 සිට ජන­වාරි 04 බදාදා 18.48 තෙක් රෙහෙණ නැකැ­තයි. සුදුසු අකුරු ඔ,ව,වි,වු
ජන­වාරි 05 බ්‍රහ­ස්ප­තින්දා
ජන­වාරි 04 බදාදා 18.48 සිට ජන­වාරි 05 බ්‍රහ­ස්ප­තින්දා 21.25 තෙක් මුව­සි­රස නැකැ­තයි. සුදුසු අකුරු වෙ,වො,ක,කි
ජන­වාරි 06 සිකු­රාදා
ජන­වාරි 05 බ්‍රහ­ස්ප­තින්දා 21.25 සිට ජන­වාරි 06 සිකු­රාදා මුළු දවස පුරාම අද නැකැ­තයි. සුදුසු අකුර කු
ජන­වාරි 07 සෙන­සු­රාදා
ජන­වාරි 06 සිකු­රාදා මුළු දවස පුරාම පව­තින අද නැකැත ජන­වාරි 07 සෙන­සු­රාදා 00.13 තෙක් පවතී. සුදුසු අකුර කු.
ඉන් පසු ඉරිදා 03.07 තෙක් පුනා­වස නැකැ­තයි. සුදුසු අකුරු කෙ,කො,හ,හි
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔර­ලෝ­සුව අනු­වයි)

Comments