2023 ජනවාරි 01 සිට ජනවාරි 07 දක්වා
ජනවාරි 01 ඉරිදා
ජනවාරි 01 ඉරිදා 12.48 තෙක් අස්විද නැකැතයි. සුදුසු අකුරු චු,චෙ,චො,ල
ජනවාරි 02 සඳුදා
ජනවාරි 01 ඉරිදා 12.48 සිට ජනවාරි 02 තෙක් සුවන නැකැතයි. සුදුසු අකුරු ලි,ලු,ලෙ,ලො
ජනවාරි 03 අඟහරුවාදා
ජනවාරි 02 සඳුදා 14.23 සිට ජනවාරි 03 අඟහරුවාදා 16.25 තෙක් කැති නැකැතයි. සුදුසු අකුරු අ,ඉ,උ,එ
ජනවාරි 04 බදාදා
ජනවාරි 03 අඟහරුවාදා 16.25 සිට ජනවාරි 04 බදාදා 18.48 තෙක් රෙහෙණ නැකැතයි. සුදුසු අකුරු ඔ,ව,වි,වු
ජනවාරි 05 බ්රහස්පතින්දා
ජනවාරි 04 බදාදා 18.48 සිට ජනවාරි 05 බ්රහස්පතින්දා 21.25 තෙක් මුවසිරස නැකැතයි. සුදුසු අකුරු වෙ,වො,ක,කි
ජනවාරි 06 සිකුරාදා
ජනවාරි 05 බ්රහස්පතින්දා 21.25 සිට ජනවාරි 06 සිකුරාදා මුළු දවස පුරාම අද නැකැතයි. සුදුසු අකුර කු
ජනවාරි 07 සෙනසුරාදා
ජනවාරි 06 සිකුරාදා මුළු දවස පුරාම පවතින අද නැකැත ජනවාරි 07 සෙනසුරාදා 00.13 තෙක් පවතී. සුදුසු අකුර කු.
ඉන් පසු ඉරිදා 03.07 තෙක් පුනාවස නැකැතයි. සුදුසු අකුරු කෙ,කො,හ,හි
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)