SLT-MOBITEL නුවරඑළිය ගොල්ෆ් තරගාවලිය සාර්ථකයි | සිළුමිණ

SLT-MOBITEL නුවරඑළිය ගොල්ෆ් තරගාවලිය සාර්ථකයි

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL අනුග්‍රහයෙන් පැවැත්වුණු 2022 නුවරඑළිය ගොල්ෆ් ශූරතා තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස නිමාවට පත්විය. ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ යහපත වෙනුවෙන් දීර්ඝකාලයක පටන් සුවිශේෂී මෙහෙවරක් ඉටුකරමින් සිටින SLT-MOBITEL මෙම තරගාවලියේ එකම දුරකතන සන්නිවේදන සේවා හවුල්කරු ලෙස කටයුතු කළේ ය.

නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරඟාවලියේ දින දෙකේදී ලකුණු 157 ක් රැස්කරගත් කුසල් ජෝන්පිල්ලේ එහි ශූරතාව දිනාගැනීමට සමත් විය.

Comments