කෝප් කමි­ටුව බරට වැඩ | Page 12 | සිළුමිණ

කෝප් කමි­ටුව බරට වැඩ

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව සහ අමාත්‍යාංශ උපදේශක කාරක සභා රැස්වීම් 13ක් ඉදිරි සති තුන තුළ පැවැත්වේ.

ජාතික චිත්‍රපට සංස්ථාවද කෝප් කමිටුව හමුවට ජූලි 19 වැනිදා කැඳවා ඇති අතර එම කමිටුව එහි සභාපති මහාචාර්ය චරිත හේරත්ගේ ප්‍රධානත්වයෙන්  රැස්වේ. ජනමාධ්‍ය කටයුතු

පිළිබඳ අමාත්‍යාංශයීය  උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ලගේ සහභාගිත්වයෙන් ජූලි 20 වැනිදා පැවැත්වේ. එයට අමතරව තවත් අමාත්‍යාංශ  කාරක සභා රැස්වීම්

ගණනාවක්ම පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දිසානායක නිකුත් කළ නිවේදනයක සඳහන් ය.

Comments