තවත් කොවිඩ් ආසාදිතයින් 160ක් වාර්තා වෙයි | සිළුමිණ

තවත් කොවිඩ් ආසාදිතයින් 160ක් වාර්තා වෙයි

තවත් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 160දෙනෙකු හඳුනාගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
 
එම සියලු ආසාදිතයින් මීට පෙර හඳුනාගත් පෑළියගොඩ කොවිඩ් පොකුරේ රෝගීන්ගේ සමීප ආශ්‍රිතයින්වේ.  
 
ඒ අනුව අද දිනයේ දී මේ දක්වා ආසාදිතයින් 704දෙනෙකු වාර්තා වී ඇත.
 
මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 13,788දක්වා ඉහළ යනු ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේය. 

Comments