
ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ දෙකක් වාර්තා වන බව කොවිඩ් වැළැක්වීමේ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කරයි
මියගොස් ඇත්තේ අවුරුදු 19ක් සහ අවුරුදු 70ක් වන දෙදෙනෙකි
ඔවුන් දෙදෙනාම කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි