
නිරෝධායන මධ්‍යස්ථාන 43 ක, පුද්ගලයින් 5282 ක් නිරෝධායනය වෙමින් ඇතැයි වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
යුද හමුදාපතිවරයා පැවසුවේ, ඉන් 50 කට අධික පිරිසක් අද දිනයේ නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත යොමු කිරීමට නියමිත බවය.