
නිරෝධායන මධ්‍යස්ථානවල සිටි තව ත් 63 දෙනෙකු අද සිය නිවෙස් කරා පිටත්ව යනු ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඒ අනුව මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානවල පුද්ගලයින් 1470 දෙනෙකු රඳවා සිටියි.
නිරෝධායන මධ්‍යස්ථාන 19 ක් මේ වනවිට ක්‍රියාත්මක බව ද ඔහු පැවසීය.