ශ්‍රී ලංකාවේ සිදුව ඇති 06වන කොරෝනා ආසාධිත මරණය අද(07) වාර්තා විය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඒ බව තහවුරු කළ අතර මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙකි.
මෙම රෝගියා IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.