මෙරට ප්‍රථම කොවිඩ් මරණය වාර්තා වෙයි | සිළුමිණ

මෙරට ප්‍රථම කොවිඩ් මරණය වාර්තා වෙයි

කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ මාරවිල ප්‍රෙද්ශයේ පදිංචි 65 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද(28) පස්වරුවේ මියගොස් තිබේ.

Comments