අම්මා | සිළුමිණ

අම්මා

අම්මා බත් උයයි. 
අම්මා මල් වවයි. 
අම්මා කඩේ යයි. 
අම්මා ගෙදර ලස්සන කරයි. 
අම්මා හරිම ලස්සනයි. 
අම්මා මට ගොඩාක් ආදරෙයි. 

ලයාන් මධුරංග 
2 ශ්‍රේණිය ‘සී‘, 
ශ්‍රී සාරාලංකාර මහා විදුහල, 
වැල්මිල්ල

Comments