පාසල ඇරිලා | සිළුමිණ

පාසල ඇරිලා

හෝ හෝ ගා සුළං හමයි 
ගස් වැල් තාලෙටම නටයි 
ටින් ටින් ගා ලේනා දුවයි 
පරිසරයම හරි පුදුමයි

පරිසරයම නිහඬ කරයි 
සීනු හඬින් ළමයි දුවයි 
සුදු රෙදි හැමතැනම පෙනෙයි 
පාසල නිම වෙලා හැඩයි

සිතාරි ජයසේකර 
8 ශ්‍රේණිය ‘ඊ’, 
මහනුවර උසස් බාලිකා විදුහල, 
මහනුවර

Comments